"මෙතන වැදගත්ම දේ තමයි ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබෙන මන්ත්‍රිවරයා ( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනක වත් සදහන් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගත් මන්ත්‍රිවරයා කියා හදුන්වන්නේ නැහැ) අගමැතිවරයා ලෙස පත් කරන්න පුළුවන්."
Methana...