ඡන්දය (ආසාව, කැමත්ත, ඇල්ම,..) නිසා හෝ ද්වේෂය නිසා හෝ මෝහය (මුළාව) නිසා හෝ භය නිසා හෝ වංක නොවන පුද්ගලයා නුවණැත්තෙක්මයි.
ඡන්දය නිසා හෝ ද්වේෂය නිසා හෝ මෝහය නිසා හෝ භය නිසා හෝ වංක වන පුද්ගලයාගේ අනුවණ බවක් විද්‍යාමාන වෙනවා.
අවංක පුද්ගලයෝ අවංකබවේ වටිනාකම, ප්‍රයෝජනය වටහා ගන්නවා මිස වංක පුද්ගලයෝ...