1. Flappybird

    salicylic acid help!!

    උබ කොහොමද කියන්නෙ infect වෙලාමයි කියලා කොහෙ හරි අත ගෑවිලා..? සමහර විට නිකන්ම ඇඟ ඇතුලෙන් හැදුන එකක් වෙන්න පුලුවන්
  2. Flappybird

    පැය 24 ම පිරිත් බණ කවි බන අහමු ☸️😌

    අර පිරිත් දාන චෛත්‍යක් වගේ එකක් තියනව නේද පොඩි සෙටප් එකක් වගේ.. ඒකක් අරගනින් ලේසියි ..
  3. Flappybird

    කෝටි 15 ක ස්වීප් එකක් ඇදුන

    මන් ආස නෑ මට ටිකට් ඇදෙනවට..මට ඕනෙ මන්ම හම්බ කරපු සල්ලි..නිකන්ම ඉන්න එකෙක්ක්ට කොටි 15ක් ඇදුණත් ඌ නිකන් අර හිටපු එකාම තමයි.. හැබැයි උබ කෝටි 15ක් හම්බකරන්න පුලුවන් ලෙවල් එක්ක ඉන්නව කියන්නෙ ඒ වෙද්දි උබෙ හිතන විදියෙ ඉදන්, කැරැක්ටර් එක වෙනම එකක් බවට පත් වෙලා.. You can't buy character.
  4. Flappybird

    Tinder එකකට ඇන්නා .

    පලයන් බන් යන්ඩ.. ටින්ඩර් එකේ කෑලි සෙට් වෙන ලයිෆ්ස්ටයිල් එකක් නෑනෙ උබට..
  5. Flappybird

    Casual Shoes/Sandles ideas

    Slides daapn hoda branded ekak
  6. Flappybird

    අද උදේ වරුව නිදා ගන්න මගෙ කාමරේ මේසෙ තෝරගෙන

    සුපිරි මන් ගාවත් ඉස්සර තිබුණා එකතු කරපු එව්ව සෙට් එකක්ම එක එක කුරුල්ලන්ගේ..
  7. Flappybird

    Youtube algorythm එක පාන්දර මට පෙන්නපු දේ..

    බලපන්කො ඇල්ගො එක මාර ඇඩ්වාන්ස් බන් දැන්.. මන් අද පාන්දර 3 ට වගේ ඇහැරුණා..නිදිමතත් නැති එකේ වැඩක් කරන ගමන් Youtube tab එක open කරා.. උඩම පෙන්නපු වීඩියො එක තමයි පාන්දර 3-5 අතර ඇහැරුණොත් නිදාගන්න එපා කියන එක.. :lol: මන් ඔව්ව බලන්නෙත් නෑ සාමාන්‍යෙන්..ඒත් ඒක පෙන්නුවා..
  8. Flappybird

    Podi story ekak matak wuna mekko!

    carima line eka meeka 😂
  9. Flappybird

    📽️පොඩි කාලේ TV එකේ බලපු හින්දි ෆිල්ම් එකක් ... උබලට මේක මතක ද කුකුලෝ ??

    අඩෝ ඉස්කෝලෙ ගිහින් ඇවිත් සිරසෙ 1:30 ට යන ඒව බලනව ඉස්සර සුනිල් ශෙට්ටි මිරිස්කුඩු ගොඩේ ගහගන්න එව්ව මරු :lol:
  10. Flappybird

    මොකක්ද මචන් අර වටවල තේ සීන් එක?

    eekanam siraawatama podi influence ekak denna krpu wedak bn cari saamjeka inne api
  11. Flappybird

    Laptop Keyboard Help!

    ඕකෙ කාලෙ හරි වගේ Mac එකක් ගනින්
  12. Flappybird

    මොකක්ද මචන් අර වටවල තේ සීන් එක?

    පරණ ත්‍රෙඩ් එකක් තිබිලා නේහ් මන් දැන් දැක්කෙ.. [Found the source. thread closed]
  13. Flappybird

    මොකක්ද මචන් අර වටවල තේ සීන් එක?

    බුකියෙ උන් ඔක්කොම වටවල තේ වර්ජනය කරන පෝස්ට් දානවා.. කුමක්ද අර්බුධය?
  14. Flappybird

    Gov.lk s down, හාන්ස් නිදිද?

    හාන්ස් මිලියනයර් කෙනෙක් නේද?
  15. Flappybird

    තාත්තට ප්‍රෙශර් වැඩි වෙලා

    apitath preasure wadi wenawa yako mewwa kiyawaddi
  16. Flappybird

    Receive Payment help

    උබ බෑන්ක් එකේ manager අඳ්උරන් නැද්ද? කලිනුත් ගොඩක් සල්ලි එද්දි ඌ එක්ක කතා කරල ඇතිනෙ..එතකොට අවුලක් නෑ ඌ වැඩෙ කරල දෙයි.. හැබැයි එහෙම නැත්ත wise එකට ගනින්..අරන් crypto buy කරල p2p වලින් එහෙම කලවමට ලංකාවට ගනින්.

    No contents