1. Flappybird

    උඹලා මේක විනාස කරගන්න සල්ලිත් වියදම් කරනවා නේ..😕

    nikanma pewenawa mchn thibaha eddi thamai boneth.. ude waruwe dekai... Gym ekedi 1i.. aaya raa ekai..
  2. Flappybird

    උඹලා මේක විනාස කරගන්න සල්ලිත් වියදම් කරනවා නේ..😕

    මන් 1650 ml බෝතලෙන් 4ක් බොනව දිනකට.. එතකොට මට වෙලාවෙන් වෙලාවට ලැප් එකෙන් නැගිටලා චූ දාන්න යන්න වෙන හින්ද පොඩි පොඩි breaks හම්බෙන එකත් වාසියක්..
  3. Flappybird

    දත් මදින්න කලින් ටූත්පේස්ට් ටික ටැප් එකට අල්ලල හෝදන උන් මෙහෙ වරෙන්

    ow ooi maath karan naa ooka hena appiriyayi ooka ai dan na..pena enawa wadiyi ethakota dath maden na hariyata
  4. Flappybird

    Brain suppliment

    Doamine detox ekak karapn mulinma..
  5. Flappybird

    පරණ Crush එකක් දැක්කා

    එහෙම නෑ ඕයි මෙලෝ ගැළපීමක් නැති උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ ඔය ඕනෙ තරම් කෙල්ලො..
  6. Flappybird

    පරණ Crush එකක් දැක්කා

    ඒ කාලෙ ඇහුවෙ නැත්තෙ අපරාදෙ කියල හිතෙනව නේද දැන්?
  7. Flappybird

    බයිසිකලේ සිංදුව

    matath meeka thamai mathak unee
  8. Flappybird

    true story hutto

    ooka ahu wuna widiya ehema wisthara athuwa daapan
  9. Flappybird

    නෝමල්, සිරන්ති හෝ මහින්ද ඇතුලට යයිද?

    ප්‍රමාණවත් සාක්ෂි නෑ ඇතුළට දාන්න.. කරපු හොරක්ම් අහුවෙන්න කරලා නෑ..
  10. Flappybird

    ගයාන් පෙරේරාගේ wife ගෙ වැලක් ලීක් උනා නේද

    ඌත් සැපේ හිටපු කොල්ලෙක්නෙ උට ඕව ගාණක් නෑ ලීක් වෙලා තිබ්බත්..
  11. Flappybird

    Kindle!

    මන් දැන් අවුරුදු ගාණක් use කරනවා ikman එකේ ඒ දවස්වලනම් ඕව ගෙන්නන බුවෙක් හිටියා..
  12. Flappybird

    අතීතයට ගිහිල්ල දේවල් වෙනස් කරන්න තිබ්බ නම්, ජීවිතේ අලුතෙන් පටන් ගන්න තිබ්බ නම්

    ඒවා හිතන්න එපා බන්...හැමදේම lesson එකක්..උබට තැනක වරදින්නෙම උබ ඒ වෙලාවෙ දැනන් ඉන්න ඕනෙ දේ දැනන් හිටියෙ නැති හින්දා.. එතකොට ඉතින් වැරදුන තැන හදාගෙන ඉස්සරහට යමන්.. දරුණු ගනයෙ ආපහු හදන්න බැරි වැරදිනම් ඉතින් වෙන උන් දිහා බලාගෙන ඉගන ගන්න පුලුවන්..වලේ වැටෙන්නම ඕන් නෑ වෙන උන් වැටෙනව දිහා බලල ඒක ඔලුවට...
  13. Flappybird

    බලපන් මේ දෙක අතර මොකක් හරි සම්බන්ධයක් පේනවද කියලා..😁

    ඔව් ලොකු එකෙක්ගෙන් ඉල්ලුවොත් වැඩේ නෝන්ඩි වෙන හින්ද මූගෙන් ගන්න ඇති.. පස්සෙ ඌව පිම්බුවෙත් දෙරණෙන්මනෙ..
  14. Flappybird

    Walking Dead Daryl Dixon Balana Mitto

    Ado uuu supiri dayal eka thamai aasama character ekak ee dawaswala.. Habai season 3n wage epaa una walking dead balana eka un eeka adda wadiyi..
  15. Flappybird

    බලපන් මේ දෙක අතර මොකක් හරි සම්බන්ධයක් පේනවද කියලා..😁

    මේ Dots එකින් එක connect වෙන හැටි මරු ඕයි.. එකක් කජ්ජගෙ සිද්ධියේ නිව්ස් එක..අර උගෙ ලොකු පුතා ඌව ගෙදරින් එළියට ගත්ත කේස් එක.. අනික මේ නයි සිද්ධිය.. Matrix is real බලපන් මුන් මිනිස්සුන්ට දෙන ආතල්.. ඔක්කොම script තමයි ඉතින්..මේව picක් කරන උන් මරු... # නයි දෙරණ 😂

    No contents