බලපන් මේ දෙක අතර මොකක් හරි සම්බන්ධයක් පේනවද කියලා..😁

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මේ Dots එකින් එක connect වෙන හැටි මරු ඕයි..
    එකක් කජ්ජගෙ සිද්ධියේ නිව්ස් එක..අර උගෙ ලොකු පුතා ඌව ගෙදරින් එළියට ගත්ත කේස් එක..
    අනික මේ නයි සිද්ධිය.. Matrix is real බලපන් මුන් මිනිස්සුන්ට දෙන ආතල්.. ඔක්කොම script තමයි ඉතින්..මේව picක් කරන උන් මරු...
    # නයි දෙරණ 😂


    IMG_6599.jpg
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,513
    13,195
    113
    🌎
    අඩෝ පොඩි එකාගේ නයෙක්ද රෙන්ට් එකට දීලා තියෙන්නේ delete ට?
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අඩෝ පොඩි එකාගේ නයෙක්ද රෙන්ට් එකට දීලා තියෙන්නේ delete ට?
    ඔව් ලොකු එකෙක්ගෙන් ඉල්ලුවොත් වැඩේ නෝන්ඩි වෙන හින්ද මූගෙන් ගන්න ඇති.. පස්සෙ ඌව පිම්බුවෙත් දෙරණෙන්මනෙ..
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,666
    113
    Galaha
    ඔව් ලොකු එකෙක්ගෙන් ඉල්ලුවොත් වැඩේ නෝන්ඩි වෙන හින්ද මූගෙන් ගන්න ඇති.. පස්සෙ ඌව පිම්බුවෙත් දෙරණෙන්මනෙ..
    ටෝක් විත් චතුර එකට එන උන් බලපන්කෝ. :yes: