1. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    Wow..Patta DJ 1..Keep It UP Bro...match 1 dannam niyameta yanawa wage...Congradz All...
  2. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    අනේ මන්දා සෝමෙ අයියා summary කියන එකේ සිංහල තේරුමවත් දන්නෙ නෑනේ...සාරාංශය බොල සාරාංශය...බිව්වද ආව ගමන්...
  3. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    hari hari..dannam clear...tnk u wewa...
  4. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    Live match 1 balannath tibbanam maru...
  5. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    aiyoo..radio clear nane..delmer...whtz up...
  6. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    යේ...Kandy Team win කළා නේදෝ...
  7. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    අයියෝ....Kandy Team.....
  8. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    හපොයි කෝ අප්ඩේට්ස්...කස්ටිය සෙට් වෙලා ස්ටෙලා වත්ද
  9. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    යේ....නුවර පිළට ජයවේවා.....Keep it up guys....
  10. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    සියල්ලෝටම ජය ලැබේවා..එන්න නොලැබීම ගැන කණගාටු වෙනවා...ඒත් Radio අහගෙන සිටිමි.ජය වේවා
  11. saki2

    දරුවා කාගේද?

    Rep Addedd
  12. saki2

    ගොඩක් පිං ඔයාල හැමෝටම.

    අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා වගේම දළදා හාමුදුරුවන්ගේත් සියළු දෙවියන්ගේත් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....ඒ වගේම උදව් ඕනි හැමවෙලාවකම අපි ඕනි උදව්වක් කරනවා සහෝ...
  13. saki2

    Hei Anju..Wish U da Same...

    Hei Anju..Wish U da Same...
  14. saki2

    Wish u d same dear DAMER

    Wish u d same dear DAMER
  15. saki2

    Sinhala novels mega thread

    අලේ....මේක නම් කියවන්නම ඕනි.ඒත් PDF 1 Clear නෑනේ...
  16. saki2

    කන්‍යාවියගේ පැතුම

    මේ කතාවෙන් මේ දේ විශේෂයි කියල ඔප්නංවන්න දෙයක් නෑ..හැමදේම විශේෂයි.. හැබැයි අද සමාජේ ඒ කථිකාචාර්යවරයා වගේ පිරිමි හුගාක් අඩුයි.කථිකාචාර්යවරයා හොදයි කියල නෙවෙයි මං මෙතන අදහස් කලේ.කථිකාචාර්යවරයා මොන හේතුවකට ඒ ස්ත්‍රියට ලං වුනත් ඇයගේ අනාගතේට කැළලක් ඉතිරි නොවෙන්න ආදරේ කරලා.මේ කාලය වෙද්දී එහෙම අය නෑ...
  17. saki2

    Ado Warew Kotanawa Thopi Okkogema Anga Puraama

    හේයි..මරු මරු...මටත් ඕනි tattoo 1ක්..මටත් Ink තුත්තක් ඉතුරු කරගන්න ඔන්න...
  18. saki2

    මේත් අමිමා කෙනේකගේ කදුලු - පොලිස් අවජාතකය&#350

    අනේ මුන්ට හිතක් පපුවක් නෑනේ..හෙනම වදින්න ඕනි මේ වැඩේ කරපු උන්ටනම්..
  19. saki2

    ගැහැනු ලමයිට කොන්ඩා

    wow මමත් මේ hair කට් 1ක් හොය හොය හිටියේ..සෑහෙනට ප්‍රයෝජනවත් bro.. ++++Rep
  20. saki2

    My New Ride

    අනේ යන්න අයියා යන්න.ඉතිං කාර් එකේ ඇතුල දැක්කේ නැති නිසානේ කිව්වේ..කව්ද දන්නේ පිට ලස්සන විතලද කියල... :P :P

    No contents