1. saki2

    හද-විලේ..

    සැක්..රෙප් දෙන්න එපා ලුනේ bro... වැලන්ටයින් 1 ටද මේක එයා වෙනුවෙන් ලිව්වේ..මාරම ලස්සනයි...අනේ මටත් මෙහෙම කවි ලියල දෙන කෙනෙක් හිටියනම්..හී..හී..
  2. saki2

    බනින්නෙපා Chocolate Warning

    පෙරේතකමක් ආවා... ම්ම්...
  3. saki2

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    සුපිරි පොස්ට් 1ක්...කොල්ලන්ටම විතරක් නෙවෙයි...ඕක අනිත් පැත්තට හරවල කෙල්ලන්ටත් වැදගත්...හැදෙන්න පුළුවන් කෙනෙක්නම් මේක කියවල අනිවාර්යෙන් හැදෙනවා...කෙනෙක්ගේ හිත හැදුනනම්, ශක්තිමත් වුනානම් ඒ පින ඔයාට ලැබේවි.. Finally..one of the best post Bro.. +++++++Rep..
  4. saki2

    එනවාද හනිකේම . . .

    wow..ලස්සනයි යාළුවා...තව තවත් කවි සිතුවිලි පහල වේවා... +++++++Rep..
  5. saki2

    මට

    10 years ...O my God..get well soon frnd..I'll send u PM..
  6. saki2

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    Hmh..wada denna wademai..man ainakata wela innamko ahenam..:'(
  7. saki2

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    Hapoi danui onna kalekin radio ahanna awe..
  8. saki2

    2013 Jan 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හ්ම්...ඒකනේ ..අපරාදේ ප්‍රෝග්‍රෑම් 1 මිස් වුනා.
  9. saki2

    2013 Jan 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඒ කියන්නේ දැන් ආයෙම තව ප්‍රෝග්‍රෑම් 1ක් පටන් ගන්නාවද
  10. saki2

    2013 Jan 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    Hapoi danne man Radio ahnna set wune.wedak na man hithanne dan iwara wennath lagai wage
  11. saki2

    තනියට සදා .... !!!

    Rep Added.. හරිම ලස්සනයි.කාලෙකින්ද මන්දා ඔයාගේ නිසදැසක් දැක්කේ...
  12. saki2

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    සුභ පැතුම් යාළුවා........
  13. saki2

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    Hik..ඒක නම් එහෙම වෙන්න ඇති කමයි.මොකද දන්නෙම නැතිව Programme 1 ඉවරත් වෙලා..හැබැයි නිවේදක මඩුල්ල නම් Elakiri...:yes::yes:
  14. saki2

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    මේ Recordings අහන්න බෑනේ අයියෝ...එදා මං එක දිග‍ට Radio අහගෙන හිටියේ..ඒත් Unfortunately 4.30pm වලින් විතර පස්සේ අවසාන ටික miss වුනා...:(:( අහපු ටිකනම් සුපිරියටම කළා..ඉතුරු ටික අහගන්න විදියක් නෑනේ අයියෝ....:(:(
  15. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    කෝ දෙයියනේ කට්ටිය..කිව්වත් වගේ නොකියම ගිහින්නේ..ඕව කතා වැඩ හරිද..දැන් කාටද කප් 1 හම්බුනේ...
  16. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    ස්ත්‍රී පරාණ එක්ක ආවොත් බොන්න බැරි නිසා කට්ටියම plan කරලා එක්ක ගිහින් නැතිලු..
  17. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    සෝමපාල සහෝදරයාගේ තේ එක නිවෙනවා කියල බෙරිහන් දෙනවා අන්න අරහේ..
  18. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    හ්ම්...සුවඳ දැනිල වගේ තමයි මෙයාල අනවුන්ස් කරන්නේ..අනේ අප්පේ රහත් බැලුවනම් කොහොමට තියේයිද..
  19. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    හපොයි ඔව් වතුර නොබිව්වට කට්ටිය වෙන මොන මොනවා හරි බොනවා ඇති..
  20. saki2

    ElaKiri Six A Side Match Live Broadcast!

    කමෝන් කැන්ඩියන්ස්...කප් 1 නුවරට ගේන්න ලැබේවා...මේ ඇහුවට මුකුත් හිතන්න එපා..අනවුන්ස් කරන්නේ කස්ටිය බීලද.

    No contents