ඇත්තටම ගෑනුන්ට ඕනි මොනවද??...
මුලින්ම කියන්නම්.මේ මට ආව E-Mail1 ක්.සමහරවිට ඔයාල කලින් මේක දැකලත් ඇති.ඒත මේ නොදැක්ක යාලුවන්ටයි...
ඕන්න එකමත් එක රටක රජෙක්හිටියා.එයාදවසක් අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා.ඒත් රජාගෙ තරුනකම ගැන හිතපු ඒරටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස්කලා...