හපොයි හිතාගන්නවත් බෑ මේ සිදුවීම නම්..හරියටම ඇත්ත දන්නේ කසුන් විතරයි...මම 2010 විතර එළකිරියට ආවේ.ඒත් ඊට කළින් මම එළකිරියේ ත්රෙඩ් බැලුවා..මට මතකයි මේ කස්සයි,මීනුයි තව මොකක් හරි සයිට් එකකත් චැට් කළා..ඒක ග්රූප් චැට්1ක් වගේ මතක.අනේ මන්දා මේ වගේ බොරුකාරියන්ට නම් මෙලොවදීම පළිසන් දෙන්න ඕනි..දැනුත් Fake...