මින් මතුවට මම ස්වාධීනයි - ජනපති.
අද උදෑසන ජනාධිපතිවරයා සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අතර පැවති හමුවේදී තමන් මින් ඉදිරියට කිසිදු පක්ෂයක් හා සම්බන්ධ නොවෙමින් ස්වාධීනව දේශපාලනයේ නියැලීමට තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබේ.
පසුගිය...