යුරෝපය ඒකාධිපති සිරිසේනට කනේ පාරක් දීමට සැරසේ!!!
ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවතට... G.S.P යලි තහනම්... IMF (ජ්‍යාතන්තර මුල්‍ය අරමුදල) ශ්‍රී ලංකාව සමග ගණුදෙණු නවත්වයි...
ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ අවධානමක් මතුව තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ මුලික...