ගොඩක් වෙලාවට ඔය ගූගල් ෆේස්බුක් වගේ කම්පනි ට්‍රැක් කරනව කියන්නෙ කී වර්ඩ්ස් ගන්නව වගේ දේවල් විතරයි. උදා: whatsapp, facebook, G maps, Gboard etc
ඒත් ඒකෙ රූට් ඇක්සස් ගන්නෙ නෑ, අපි යවපු මැසේජ් වලින් ඇප් එක ඇතුලෙ කී වර්ඩ්ස් එක්ස්ට්‍රැක්ට් කරනව.
හෙලකුරු එකෙන් රූට් කර්නල් ඇක්සස් ගන්නව කියන්නෙ හෙනම...