ජැකලින්ට ජැක වදින ලකුණු..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,014
    113
    ලංකාවේ හිටියනම් බේරෙන්න තිබ්බා.. 🙁

    image_6ecd2dad5d.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,312
    113

    හුත්ති, ලංකාව මාර්කට් කරලා miss univers/world එකට ගියා. ඒ කාලේනම් "I am sri lankan" ගගා හිටියෙ, ලංකාවෙ උනුත් ෆුල් සප් එක දුන්නා, ඒක ඉවර උනගමන් ඉන්දියාවට පැනලා එක එකාගෙ පයියවල් උරලා ටික ටික උඩට ගියා.අන්තිමට මේ පැත්ත පලාත බැලුවෙ නෑ. කාලයක් සල්මන් කාන් ඕක තියන් හිටියා, අන්තිමට කොහොමහරි කෙහෙල් කඳක් කටට අරන් වගේ ඒ පාර 🤭 🤭
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඕකිට තැගි දුන්න එකා ඇතුලේ
    ඌ අම්බ හොරෙක්
    මේකි බබා නෙමේනේ එච්චර දේවල් දෙද්දි ඌ කවුද කියලා නොදැන ඉන්න
    වරෙන් කෙල්ලේ ලංකාවට
    උඹව අපිට වැඩි නෑ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    මේ නඩුව දැන් කාලයක් තිස්සේ යට යනවා උඩ එනවා

    ජැකලින් දුමින්ද ටයිප් ගැටයක් ගහන්නේ මං දන්නෑ කියලා

    දුමින්ද බේරගන්න @DjSunimal හිටිය.මෙයා බේරගන්නෙ කවුද ?? :(
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,614
    113
    හුත්ති, ලංකාව මාර්කට් කරලා miss univers/world එකට ගියා. ඒ කාලේනම් "I am sri lankan" ගගා හිටියෙ, ලංකාවෙ උනුත් ෆුල් සප් එක දුන්නා, ඒක ඉවර උනගමන් ඉන්දියාවට පැනලා එක එකාගෙ පයියවල් උරලා ටික ටික උඩට ගියා.අන්තිමට මේ පැත්ත පලාත බැලුවෙ නෑ. කාලයක් සල්මන් කාන් ඕක තියන් හිටියා, අන්තිමට කොහොමහරි කෙහෙල් කඳක් කටට අරන් වගේ ඒ පාර 🤭 🤭
    ඌ COVID lockdown කාලේ ඕකයි, Katrina යි උගෙ farm එකේ තියාගෙන ගැහුවෙ.

    ඕකිට තැගි දුන්න එකා ඇතුලේ
    ඌ අම්බ හොරෙක්
    මේකි බබා නෙමේනේ එච්චර දේවල් දෙද්දි ඌ කවුද කියලා නොදැන ඉන්න
    වරෙන් කෙල්ලේ ලංකාවට
    උඹව අපිට වැඩි නෑ
    ඔව් ඒකි බබා. flat එකක් අරං දුන්නත් ඒකි දන්නේ නෑලු. හැබැයි ඌ ලක් කාරය. ඌ ඒකිටයි, Nora Fatehi ටයි ඇරියා. Nora වගේ සුපිරි කදකට ඇරලා හිරේ ගියත් මොකෝ
    ------ Post added on Jun 2, 2026 at 8:13 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    ඔව් ඒකි බබා. flat එකක් අරං දුන්නත් ඒකි දන්නේ නෑලු. හැබැයි ඌ ලක් කාරය. ඌ ඒකිටයි, Nora Fatehi ටයි ඇරියා. Nora වගේ සුපිරි කදකට ඇරලා හිරේ ගියත් මොකෝ

    අන්න රියල් වැඩ්ඩො.මේකේ ඉන්න high IQ කියාගෙන කුනු බඩු ගහන එකා වගේද ? :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    ඕක තමයි මනී ලෝන්ඩරින් කරන උන්ට පට්ට රිස්ක් එකක් තියෙනව මොන පොලිටික්ක දැනගෙන හිටියත්.
    හැබැයි ඉතින් ලන්කාවෙ ඕව අල්ලන්නෙත් නැති නිසා සුපිරිම බිස්නස් එක ඉතින්.

    ලන්කාවෙ ඉතින් පොඩියට ඕව කරන උන් නම් පව් ඉතින්.

    ඒත් මහපරිමානෙන් කුඩු බිස්නස් කරන එක රන් කරන්න මනී ලෝන්ඩරින් කරන එවුන් නම් හැමනිලාම යන්න ඕනෙ.

    ලන්කාවෙ පොලිසියත් පොඩි පොඩි එවුන් පස්සෙ යනව ලොකු එවුන්ගෙ පස්සෙ ගියොත් පුකේ අරී කියල බයට 💩💥