කිරිපිටි ,පාන් පිටි,පාන් = මිල ඉහලට ,හෙට සීනි
ප්‍රවාහන ගාස්තු ඉහලට දැම්මා , ඊට පස්සේ ....
කිරිපිටි මිල රු.50/- කින් ඉහලට ,
පාන් පිටි මිල රු.10.50 /- කින් ඉහලට ,
පාන් මිල රු.4 /- කින් ඉහලට ,
හෙට සීනි මිල ඉහලට,
ලබන සතියේ ගෑස් මිල ඉහලට .. ලු..
මහලොකුවට උජාරුවට චන්දෙ දීලා කට්ටිය බලාගෙන හිටියේ...