___~~~ සුභ ගමන් නුඹට ~~~___
ඔන්න අදත් මම වෙනස් ආකාරයේ නිර්මාණයක් කළා.අද මගේ අතින් එළකිරියේ ඉන්න මගේ ඔයාලගේ මිතුරියකට සුභ පතන්න නිර්මාණයක් ලියැවුනා.එයා හෙට ලංකාවෙන් දුර රටකට යනවා.විශේෂත්වේ මොකක්ද දන්නවද, එයා හුගාක් සතුටින් යන්නේ පෙරුම් පුරාගෙන බලාගෙන හිටිය එයාගේ ආදරය ලඟට.ඉතින් ඒ මිතුරියට...