මචං ඔය මොරටුව පැත්තෙ තියනවා රත්න විද්‍යාව කියල කෝස් ඒකක්. පුලුවන්නම් ඒක කරපන්. අනික අාවට ගියාට ඔිකට බහින්න ඒපා. ඔය ගල් බිස්නස් කරන ඒකෙක් ඒක්ක මාස කිහිපයක් ඒහෙ මෙහෙ පලයන්. ඒතකොට උඹට හොද අත්දැකීමක් ගන්න පුලුවන්. මොකද මාර්කට් ඒකේ ගොඩක් බොරුගල් තියනවා. සමහර ලොට් වල බොරු ඒවා අැත්ත ඒවා...