ස්තූතියි මේක අපිත් එක්ක බෙදා ගත්තට.
මට හිතුනා මේකට මේවගේ දෙයකුත් එකතුකලොත් හොදයි කියල. අපි බොදුනුවන් වුනේ කොහොමද? අපි බහුතරය එහෙම වුනේ අපේ දෙමවුපියන් බෞද්ධ වුන නිසා. නමුත් බුදුන්ට සමකාලීනව සමාජයේ බෞද්ධයන් හිටියේ බොහොම අඩුවෙන්. එහෙනම් ඔවුන් කොහොමද බෞද්ධ වුනේ. නිකම් නෙමෙයි, බුදුන් සමග සංඝයා සමග...