නොම්බරේ දෙන්න කලින් දැක්කම, හිනා වෙන, කතා කරන, තත්වෙට පත් කරගනින් ඔක්කොටම කලින්. මුලින්ම හිනා වෙලා ඉඳපන්. :yes::yes: මෙතන ඉන්න එවුන් කිවුවට මුලින්ම අරක අහපන් මේක අහපන් කියල අහන්න යන වෙලාවට ඕව මතක් වෙන්නේ නැහැ. අර චතුර සේනාරත්න වගේ "බ...බ...බ....බ..." ගානවා ඉස්සරහට ගිහින්. අත්දැකීමෙන් කියන්නේ. මම...