මැතිව්ස් උඹ නියම මහත්තයෙක් බං
මැතිව්ස් උබ නියම මහත්මයෙක්, මහත්වරුන්ගෙ ක්රිඩාවට ගැලපෙන මිනිහෙක් , දිනුමත් මනුස්සකමත් එක විදියට සලකන මනුස්සයෙක්, මහ ලොකුවට බණ කියන අපෙ උන් ඔය වෙලාවෙ ඔතන හිටියනම් රටට හෙන ගහුවත් 100 තමයි ගහන්නෙ නිකන් දැන් පොයි කතා කිව්වට, දිල්ශාන් මල්ලිත් ඔහොම අනන්ත බොල කාපුවා අපිට...