machanla mama TVs Bike ekak gaththa Star sport. eke kalin aythi karaya thel arala engin eka adinna. mata dan eke thel adu karaganna ona adu gane 1L walata 60k wath duwanna . dan man oka adu kalaoth aulak weida. danna un kiyapalla.
thanks machoo. mekai tvs normaly 50-60k petrol wada . mu ekata wada thel arala . e nisa mama e ganata aye damma kiyala aulak nathi wei ne.naha..mama nam hitanne ehema prashnayak nam wenne naha...
adu karanna...eeth bike eka adinne nathi wei...
godaaaaaaaak kal (aurudu ganan) ohoma tiyanna epa...mokada bike eka golu wei...(digatama ehema tiyewii)
aulak nam wenne naha...
අනිවාර්යෙන් අවුලක් පුතා...
කාබලේටර් එක තමයි ඔක්කොම පාලනය කරන තැන.
එතන තමයි අපේ හදවත වගෙ තැන.
ඒක අඩු වැඩි කලොත් ඒ විදියට බයික් එකත් හැඩගැහෙනවා..
අඩුකරලා තිබ්බ එකක් වැඩි කළාට අවුලක් නැහැ.
ඒත් වැඩිකරලා තිබ්බ එකක් අඩු කළාම බයික් එක අදින්නෙ නැතුව යනවා
හරියට හතිය හැදුනා වගේ...
මම කියන්නේ අත්දැකීමෙන් ඉස්සරවෙලා හොඳ කාර්මිකයෙක් හොයාගන්න..
ඊට පස්සෙ එයාට කියන්න තෙල් පොඩ්ඩක් විතර අඩුකරන්න කියලා..
බලන්නකො ඊට පස්සේ... බොහෝවිට ඔයාගෙ අදහස ඉටුවෙයි..
හැබැයි පළපුරුදු නැති අලූත් කාර්මිකයෙකුට කාබලේටර්එකට අත තියන්නනම් දෙන්න එපා...
එහෙම වුනොත් ඉතින් බඩුම තමා....
thanks machoo. mekai tvs normaly 50-60k petrol wada . mu ekata wada thel arala . e nisa mama e ganata aye damma kiyala aulak nathi wei ne.
e ganata damma kiyala aulak wenne naha...
eeth ape ip jayakodi sahodaraya kiwwa wage hoda waddekuta baara denna wade..nattan iwarai....
adoo aulak weida. mata meka hodata hadaganna kiyak withara yaida ban
thel tika tika wahnna machan.etakota kisi awulak naha.eak paratama adu karanna epa.ehma wunoth tma miss karanna ehma hadanne.tika tika adu karanna.etakota byk eaka ea widihata tiak tika huru wenwa.etakota awulak naha.hoda wadakarayk hoyala tama karanna one ara kiuwwa wagee.natmm carb eakak tiyannath waii oyata.good luck broo
රුපියල් 200 යි . සාධාරණ ගාන
me karagaththa u kusala karamayen thopi denna ilaga athmedi bike kadeka aythikarayo wela ipadewaa.

me karagaththa u kusala karamayen thopi denna ilaga athmedi bike kadeka aythikarayo wela ipadewaa.
සාධු .. සාධු... සාධු.... ඔබටත් ඒ පින් අනුමෝදන් වේවා..
ඔඹේ බයික්එක හොඳට තෙල් වැඩකරන්න කියලා හදපතුලෙන් ප්‍රාර්ථනා කරනවා..
දෙයියන්ට පින්සිද්ධවෙන්න මගේ ප්ලැටිනා125 එක 90කටත් වඩා වැඩකරනවා ලීටරේට.. ගියර් 5 අලූත් බයික් එක සිරාවට තෙල් වැඩ..
සීටී 100 එක ලූක් එක නැහැ..ow neda ban paltina nam maru etha ithin 85k 90k kiyanawane bike ekak ganda giyama. me welawe athe sallith na ban mekata nam giye 75i tika dawasak meka padala. ganna ona platina hari Ct ekak hari
me karagaththa u kusala karamayen thopi denna ilaga athmedi bike kadeka aythikarayo wela ipadewaa.
එළ කොල්ලෙක්..

250ට වැඩි ඒව ගේන්න බැරි නිසා මචන් ල.. යෝජනා චෝදනා ටිකක් දාහල්ලකො.. 
සීටී 100 එක ලූක් එක නැහැ..
ප්ලැටිනා එකේ ලූක් එක හොඳයි..
ප්ලැටිනා100 එකට වඩා 125 එකේ තෙල් වැඩ අලූත් මොඩල් එකේ ගියර් 5ක් තියෙනවා ඒ නිසයි තෙල් 90ක් විතර වැඩ කරන්නේ...
මම බයික් එක ගත්තේ 70ක් ගෙවලා ඉතුරුවා මාසෙට 3500 ගානේ ලීසින් ගෙවනවා...
අපරාදේ ඔයාටත් ඒක කරන්න තිබ්බේ...
මාතෘකාවෙන් පිටත දෙයක්..
මම Bike එකක් ගන්න ඉන්නෙ. Honda CBR250R, ඒක ද හොඳ.., කවසකි 250R නින්ජා එක ද?250ට වැඩි ඒව ගේන්න බැරි නිසා මචන් ල.. යෝජනා චෝදනා ටිකක් දාහල්ලකො..
![]()
මාතෘකාවෙන් පිටත දෙයක්..
මම Bike එකක් ගන්න ඉන්නෙ. Honda CBR250R, ඒක ද හොඳ.., කවසකි 250R නින්ජා එක ද?250ට වැඩි ඒව ගේන්න බැරි නිසා මචන් ල.. යෝජනා චෝදනා ටිකක් දාහල්ලකො..
![]()
ammoo bowser ekakauth ganda wei ne ban
සිරාද?
මම වැඩියෙ දන්නෙ නෑ බං බයික් ගැන..
මොකෝ සීන් එක ඒකෙ?