මාර ලස්සන පින්තූර ටික................ බොහොම ස්තූතියි........ මමත් යන්න ආසම වාහනයක් තමා කෝච්චිය. එක දවසක් බොහොම හදිස්සි උවමනාවකට නුවර යන්න කොච්චියෙ ගියා.සතියේ දවසක හවස.හිටපු සෙනග අතරේ අත පය වත් හොලවන්න බැ.එත් තවමත් මම කෝච්චියේ ගමන් යන්න ආසයි.තවම මම ගිහින් තියෙන්නෙ කොටුවේ ඉදන් බදුල්ලට,නුවරට හා...