1. D

    New Zealand Visa

    mey kiyanne oya NZ wala karanna inna course eka gana oya wadiya danney nathi kathawak. Oya mokakda karanna yana course eka? Eeta samana course ekak lankawey thiyenawada? ehema thiye nam oya kiyanna NZ wala course eka eeta wada internationally recognized kiyala. Oyage response ekey kiyanna, NZ...
  2. D

    You spoke to your CRUSH for the first time. Share your experience.

    It ain't no dream my friend! I can tell you that much! ;) Sometimes life does throw you curly ones! :)
  3. D

    ELAKIRI MIN MADURA

    ela ela, tank ekey photos ganna amarui mokada mun eka thanakta wela inney nathi nisa! thawa try ekak dennam, thawa eka discuss kenek innawa, eka hangila inney!
  4. D

    ELAKIRI MIN MADURA

    මේ තියෙන්නේ මගේ ටැංකි පොඩ්ඩ .. Quality is not that good as i took the picture soon as i feed them & they were swimming around fast!
  5. D

    You spoke to your CRUSH for the first time. Share your experience.

    ඔහොම කාලයක් අපිටත් තිබ්බා හිටන්! මේක උනේ මම O /L කරන කාලේ. මේ කෙල්ලව මම දැක්කේ අපේ school van එක යන පාරේ. ඉතින් හිත ගිය තැන මාලිගාව වගේ මටත් හරි ආසා හිතුන මේක දැක්කහම . ඉතින් මම කලේ van එකෙ යන මල්ලි කෙනෙක් අතේ letter එකක් යවපු එක. ඉතින් මේකිත් දැන් මට කැමති , මටත් සන්තෝසේ බැරුවා! කෙල්ලගේ අම්ම...
  6. D

    ආයු බෝ වේවා..!

    මම කලින් කිවුවා වගේ මේකේ ගොඩක් උන්ගේ පැටිකිරිය මට meter! :rolleyes:
  7. D

    ආයු බෝ වේවා..!

    Mudrana? පිස්සු! මම හිතන්නෙ එයා මට වඩා ටිකක් වයසයි :D
  8. D

    ආයු බෝ වේවා..!

    මල්ලි (මල්ලි කිවුවට මොකුත් හිතන්න එපා, මම මෙතන ඉන්න ගොඩක් අයට වඩා වැඩිමල්!), scene එක කියන්නේ , මගේ පරණ ID එක පොඩ්ඩක් secure මදි , මොකද මම දන්න කියන මගෙත් එක්ක ටික කාලයකට ඉස්සර ගේම ඉල්ලපු , මගෙ යාලුවෙක් කියපු එකෙකුත් මෙකෙ ඉන්නවා , ඉතින් ඔයිට මෙයිට වඩා හොඳයි නේ අලුත් එකකින් එන එක! ;)
  9. D

    ආයු බෝ වේවා..!

    සුභ දවසක් ! මම එලකිරියට අලුත් නෑ , 2007 ඉඳලා ඉන්න පරණ, අක්‍රීය සාමාජිකයෙක් වෙමි. posts දැම්මේ නැති උනාට අපරාදේ කියන්න බෑ දවසට පැය 2-3 වත් දන්නෙම නැතුව මේකෙ නාස්ති කරනවා ! අද නිකමට හිතුනා පරණ ID එක මකල අලුත් එකක් හදාගෙන පිළිවෙලකට එන්න , අලුත් ඇරඹුමක්! Why නොට්! ඉතින්, එළකිරි එකේ ඉන්න බාල...

    No contents