You spoke to your CRUSH for the first time. Share your experience.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    HSLO6.1.png
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මගේ කතාවක් නම් නෙමෙ. යුනි එකෙ යාලුවෙක්. කෙල්ලෙක්ට බැහැල ට්‍රයි. අපි ඉතින් අපාය සහය මිත්‍රයො වශයෙ උදව් කරන්න එපැයි. ගොඩේ ඉන්න වෙලාවක් බලල ගියා. එදා උගෙ උපන් දිනෙ කියල බොරුවකුත් හදාගත්ත. ගිහින් කෙල්ල හිටපු මේසේ ඉදගෙන අපිට පාටියක් දෙන්න කියල සෙට් උන්න යෝගට්. ඉතින් සද්භාවය දැක්වීමක් විදියට ඒ මේස් හිටිය අයටත් එක්කම ගම්මු කියල ගෙනාව කෙල්ලටයි යාලුවටයිත් යොගට්. යොගට් එක දීල මු කියපි "නංගි මගෙ නම නිමිල" කියල. ගත් කටටම මේකි කියපි "නිමිල නම් අය්යෙ පත්තු කරගන්න" කියල. අපි යෝගට් කාල ආව. මොනව උනත් ඌ හොද පොර අපි ඕක මතක් කරාට පරපුර මතක් කරන්නෙ නෑ ඌ අපේ.
    :D:D:D
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo

    :D
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    6 වසරෙදි අළුතෙන් කෙල්ලෙක් ආවා වේයන්ගොඩ ඉඳලා, ඉස්කෝලේ ගාව නැදෑ ගේක නතර වෙලා ඉඳලා ආවෙ. කොහොම හරි ආස වෙලා එහෙන් මෙහෙන් කතා කරලා යාලු උනා. හැබැයි ඉතින් එතනින් එහාට කරන ඒවා දන්නෙ නැහැ නෙ. දවසක් ස්කෝලේ ප්‍රායෝගික තාක්ෂන කුසලතා කාමරේට වෙලා හොරෙන් තුරුල් වෙලා හිටියා. ඔච්චරම තමා ඉතින්...

    දැන් නම් මගේ ෆේස්බුක් එකේ ඉන්නවා, ඒකිට හොඳට මතකයි ඉස්සර කරපුවා :P
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    මගේ story එක
    .මම 10 වසරෙ ඉද්දි මගේ හොදම යාළුව ලයින් කරේ එ කෙල්ලව. පස්සෙදි මූ අපේ පංතියෙ හිටිය ශිෂ්‍ය නායිකාවක් මචන් මු ඒ කෙල්ල දම්මල අහල තිබුන මේ කෙල්ල ගෙන් කැමතිද කියල. ඊට පස්සෙ ඒකි කියල තිබුන "එයා නම් දන් නෑ එයත් එක්ක එන අනිත් අයිය නම් ලයින් දානව කියල(යකෝ මගේ තුන් හිතක වත් එහෙම එකක් තිවුන් නෑ බන්.) මටත් ඉතින් අංදුන්කුන්දුන් :p පස්සෙ මගෙ යාලුව කිව්ව උබම කරපන් කියල. මන් ඒ දවස් වල කෙල්ල‍ෙක් එක්ක හිනා වෙන්නෙ වත් නෑ ඒ තරමට ලැජ්ජයි. ඒත් මේ කෙල්ලත් පට්ට ලස්සනයි,නමත් ලස්සනයි :-* මම ඉතින් හැමදාම උදෙන්ම ඇවිත් මේකි එනකම් බලාගෙන ඉන්නව stand එකට වෙලා. මේකි හැමදාම එන්නෙ පරක්කු වෙලා. (ඒ දවස් වල ස්කෝල පටන් ගත්තෙ 8ට) දවසින් දවස කොල්ලො මාත් එක්ක රංචු ගැහෙන්න පුරුදුවෙලා අන්තිමේ දි police ඇවිත් stand එකේ ඉන්න කොල්ලො එලවන්න ගත්ත. ස්කෝලට ගියාමත් පීරියඩ් කට් කරල මේකව බලන්න යනව දැක්කෙ නැතොත් කෑවෙ නෑ වගේ. මෙහෙම ඉදල මන් දිහා බලල චූටි හිනාවක් දැම්මොත් මාරම happy. ඔහම මාස ගානක් ගියා ඒකි නිසා අයියත් එක්ක වලිත් දා ගත්ත(මට සෙට් වෙලත් නෑ එතකොට) පට්ට ආදරයක් තිවුනෙ හිතේ. දවසක් මේ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ගියා මගේ යාලුවො set එකක් එක්ක එදා ඒ ගමේ කොල්ල‍ෙක් පිහියක් ගෙනත් බෙල්ලට තිව්ව වූත් මේ කෙල්ලට loveලු.කොහොමහරි වූත් එක්කත් රන්ඩු වුනා. ඒත් මේකි මට සෙට් වෙලා නෑ. :'( හිනාවෙනව කෙල්ලෙක් දම්මල කැමැත් ඇහුවම මුකුත් නොකිය යනව. මම ඉතින් saturday,sunday මේකට clz මම උදේ පාන්දරම ඇවිත් stand එකේ ඉන්නව 11, 12 වෙනකම් කන්න්නත් නෑ. ඇයි උදෙන්ම එනවනෙ. :-# bus එකේ යනව දුරින් ඉදන් බලන් ඉන්නව. ලගට යන්න බයයි. ඔහම කාලයක් යද්දි හන්දිය‍ෙ කොල්ල‍ෙ කුත් මේකට ලයින්. මම එපාර ඌ එක්කත් ගේම ඌ කිව්ව රංඩු වෙලා වැඩක් නෑ දෙන්නම try කරමු උබට සෙට් වුනොත් උබ කරපන්, මට සෙට් වුනොත් මම කරනව කියල. ඊට පස්සෙ දවසක් මූ මේ කෙල්ලත් එක්ක bus එකේ කතා කර කර යනව මම දැක්ක. මට මාරම දුකයි මචන් :| මම එත් මේ කෙල්ල දිහා බලනව ඒ්ත් පස්සෙන් ගියෙ නෑ. පස්සෙ දවසක් අපේ පංතියෙ ඉදපු අර ශිෂ්‍ය නායිකාව මට කිවුව මේකි අර කා එක්කවත් යාළු වෙලා නෑ ඒත් ඒකි පස්සෙ කවුදො කෙල්ලෙක් එනව කියල. ඒ අරූ. ඌ මට බොරු කියල තියෙන්නෙ. ඊට පස්සෙ මම ඒ කෙල්ල ගෙන් ඇහුව ඒකිත් සෙට් වුනා. පස්සෙ මම අරූට ගිහින් කිව්ව ඒකි මට සෙට් කියල. ඊට පස්සෙ ඌ respect පිට වෙන කෙල්ලක් පස්සෙ ගියා :-D :-D මම අරකි එක්ක මාසයක් දෙකක් විතර ලව් කරා. තුන්,හතර පාරක් කතා කරා එච්චරයි. ඒකි අපේ සෙට් එකේ අයිය කෙනෙක්ට කියල තියෙනව මම ගෑනු ලමය වගේ කතා කරන්න‍ෙ වත් නෑ ඒ අයියට ඒකි කැමතියි කියල :-( :-( අනේ ඉතින් මම පැත්තකට වුනා බන්. :$ :-/ ඔන්න ඕකයි මගේ කතාව.. ඒ කාල‍ෙ ස්කෝල දවස් පට්ට බන් <3
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    aapahu A kaaleta yanna thibba nm kiyala hithenawa neh bn. :love::love::love:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,959
    1,489
    113
    Nawalapitiya
    ඒ ලෙවල් කාලේ හිත ගිය කෙල්ලෙක් කෙමිස්ට්‍රි ක්ලාස් එකේ හිටියා. ඒක මගෙත් එක්ක හිටපු යාළුවෝ සෙට් එක දන්නවා. දවසක් ගුඩ්ෂෙඩ් එකේ බස් හෝල්ට් එකෙ ඒකි හිටිය. මගෙත් එක්ක හිටපු යාළුව කිව්වා අද තමයි දවස ඔය වගේ චාන්ස් එකක් හම්බෙන්නෑ, කතා කරපන්. මමත් ඉතින් ටෙලි.න. එකවත් ඉල්ල ගන්නවම්යි කියලා හිතට අරන් ඒකි ගාවට ගියා. ගිහින් කතා කරද්දි කකුල් වෙව්ලනවා වගේ. කොහොම හරි නම විතරයි අහගන්න පුළුවන් උනේ. එදයින් පස්සෙ තාමත් දැක්කෙ නෑ. :-(
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    real crush ekata talk krnna nm kisi case ekk thiibe na..mokada preschool eke idan A/L iwra wenknma and thaamath mage bokke Grendel's..