මෙහෙමයි මචන්.. වෘෂණකෝෂ වල නිපදවෙන ශුක්‍රාණු ශරීරයෙන් පිට නොවුනොත් ඒක ශරීරයටම නැවත උරා ගන්නවා.. ඒක මේ සැත්කමක් නැතුව වුනත් පිරිමියෙකුගේ ශරීරයේ සාමාන්‍යයෙන් සිදුවෙනවා.. ඉතින් මේ සැත්කමෙන් පස්සෙත් ශුක්‍රාණු දිගටම නිපදවෙනවා වුනත් ඒවාගේ ගමන් මාර්ගය අවහිර වෙලා නිසා ඒවා යම් කාලයකට පස්සේ ශරීරයටම උරා...