අක්කගෙ ගෙඩිය :P :P :P
. පිස්සු හැදෙන අහවල් එක.. ඇගිල්ල ඉස්සර කරගෙන නර්ස් අක්කා බලන්න යන ඕනෙ අද. වෙලාවත් ##:##. හනි හනික ඇගිල්ල වැහෙන්න කකුලට දා ගත්තු ශොපින් එක වටේ සෙලෝටෙප් ගහලා තුවාලෙට වතුර යන්න බැරි වෙන්න සීල් කලා. ගියා බාත්තෘම් එකට. නාගෙන, කාගෙන, ඇඳගෙන ඉවර වෙන්න උපරිම විනාඩි 20ක් යන්න ඇති...