අක්කගෙ ගෙඩිය :P :P :P

kreepyprince07

Active member
  • Mar 7, 2011
    336
    109
    43
    අක්කගෙ ගෙඩිය :P :P :P

    . පිස්සු හැදෙන අහවල් එක.. ඇගිල්ල ඉස්සර කරගෙන නර්ස් අක්කා බලන්න යන ඕනෙ අද. වෙලාවත් ##:##. හනි හනික ඇගිල්ල වැහෙන්න කකුලට දා ගත්තු ශොපින් එක වටේ සෙලෝටෙප් ගහලා තුවාලෙට වතුර යන්න බැරි වෙන්න සීල් කලා. ගියා බාත්තෘම් එකට. නාගෙන, කාගෙන, ඇඳගෙන ඉවර වෙන්න උපරිම විනාඩි 20ක් යන්න ඇති. නැග්ගා තිස්අටේ බැස්සා එතන.(එතන කිව්වොත් අන්තිම පේලියේ අයියලා නර්ස් අක්කා හොයන් යනවා.)
    .
    කවුන්ටරේට ගිහින් එතනින් අංකයක් ගත්තා. අංක 02. අංකයත් අතට අරගෙන එහාට වෙන්න තිබුණු පුටුවක වාඩි වුනා.
    "තුවාලෙට බෙහෙත් දාන්න එන්න." ඒ නර්ස් අක්කාය. අතේ තිබුණු කුඩෙත්, පයේ තිබුණු බාටා දෙකත් දොර ලඟ ගලවලා ගියා ඇතුලට. ඇද උන් ශෝටේ පශ්චාත්බාගේ තිබ්බ පර්ස් එකත් ඉදිරිපස තිබුණු ජංගමයත් පැත්තක තිබ්බ මේසෙක තියලා ඇදෙන් වාඩි උනා.
    නර්ස් අක්කා පරණ වෙලුම ලිහනවා.
    "ජොබ් එකක් කරනවද." අක්කා ඇසූ ප්‍රශ්නෙට ටයිල් කඩාගෙන ඇමරිකාවටම යන්න හිතුනා.
    "නෑ.. තවම ස්ටඩීස් කරනවා.." බොරු මොකටද, මං කෙලින්ම ඇත්ත කිව්වා.
    "මොනවද ස්ටඩිස් කරන්නෙ"
    <දුන් පිලිතුර රචකයා විසින්, මානව හිමිකම් පනතට අනුව ඉවත් කරන ලදී.>
    .
    "තුවාලෙට බෙහෙත් දාලා බස් එකේ ගියාට අවුලක් නැද්ද."
    "කමක් නෑ, තුවාලෙට මුකුත් නොකර.. කොහේටද යන්නෙ."
    "$#%@@%%@ට."
    "එච්චර දුර ඉදන් මෙහෙට එන්නෙ."
    "අයියා එන්නෙ මෙතනට. මමත් ආවෙ ඒකයි.."
    "ආ, එදා ආවෙ අයියද, අයියා ඔයාට වැඩිය සුදුයි නේ." ආයෙත් ඇමරිකාව මතක් වෙලා මං ටයිල් දිහා බැලුවා.
    "ආ. එයා විතරයි කට්ටියගෙන් සුදු." මගේ කටටද බ්රේක් නැත.
    "ආ, තව කට්ටිය ඉන්නවා." නර්ස් අක්කා ප්‍රශ්න පත්තරයකි..
    "ඔව් ඔක්කොම # දෙනයි."
    කතාව නැවතුනේ ඩොකාගේ පැමිණීමෙන්.
    "නර්ස්, මෙව්වා. අරවා දාන්න.." සිරාවටම ඩොකා කී දේ ඇහුනේ නෑ. පොරගේ වයසට කටේ පොට ගිහින්.
    .
    නර්ස් අක්කාත් හරි හරියට මෙව්වා අරවා දැම්මා. ඒත් මට අවුල්‍ ය. මේකි ප්ලාස්ටරය දැම්මේ තදට. කිව්වාට වැඩක් උනේ නෑ. "යද්දි බුරුල් වෙනවා. කොහොමත් බස් එක ලගට පයින් යන්න ඕනෙ."
    .
    ආයෙ ගලවන්නද, ඇත්තටම තද වැඩියි. බාටා දෙකත් දාගෙන කුඩෙත් අරගෙන බිල ගෙවන්න කවුන්ටරේ ලගට ගියා. ඒ නර්ස් අක්කා හා තව නර්ස් අක්කලා දෙන්නෙක් එතන. "ආයෙ දවස් #කින් එන්න." ඒ නර්ස් අක්කා කිව්වා.
    .
    "අන්තිමට දාපු එක තද වැඩියි. මං කිව්වානේ." ඒ අතර පොඩි එකෙක් මං පිටිපස්සේ "හෙලේ හනි බනී හනි.." සින්දුව කියන්න පටන් ගත්තා. නර්ස් අම්මන්ඩිලා කට උඩ දාගෙන හිනාව.. නර්ස් අක්කලා පොඩි එකා දැකලා හිනාව. මං හිතුවා වැරදියි. ටිං ටොං, මට මීටර් උනා. මේකිලා හිනා උනේ මං කිව්ව දේට.. මුන්ගෙ වල් හිත්.. අනේ අර නර්ස් අක්කත් හිනාවේවී "මං බුරුල් කරලා දෙන්නද." ආයෙත් මුන්ගේ හිනාව.. "නෑ. කමක් නෑ." මුදල් ගෙවා තව විහින්බාබකිව් වෙන්න පෙර මාරු උනා.
    .:D :D :dull:
    ප.ලි-මේක උනේ ක්ලාස් එකක. හවස පන්තිය තිබුණු නිසා මමත් කෑම එකක් අරන් ගියා. එදා බත් එක බැන්දේ අක්කා ඉන් ලෝ. එයා බත් එක බදින්නෙ බෝලයක් වගේ.. හර්ශගේ බත් එක කන ගමන් මාතෘකාව උනේ බත් බඳින විදිය. කඩේ මෙහෙමයි, මගේ යාලුවෙක් ගේන එකේ මෙහෙමයි. ඔන්න ඔහොම කතාව. මමත් බත් එක ලිහලා.. "මචං. මේ තමයි ." ටිං ටොං.. පස්සෙ මීටර් උනේ බත් එක වටේ උන්නු ඈයො හිනාවෙනවා දැකලා. මුන්ගෙ වල් හිත්.:rolleyes: :baffled: :baffled:

    ප.ප.ලි-මලා කියන දේවල් මොලයට යන්නේ පොඩ්ඩක් ලේට් වෙලාය. ඒ නිසා බොහෝ කටු කා තිබේ. මේ වෙලාවේ ටිං ටොං වෙන්නේ මෙච්චරය.
    .
    .
    අන්තිම පේලිය :P :P :P :P
     
    • Like
    Reactions: chinthaka156

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mokakda ban meeee.. rambari sinduwa wageee... ane tharaha wenna epa mehema kivvata.. vachana tikak vitarainee ban tiyenne.. adahasak nam enne naha hithata.. meva danna epa ban umba BBQ wenava...!!!!