අම්මෝ ..... ගල් බෝර දාන්න යන්නෑ, අපි එහෙම කරන්නෑනෙ පුරාවස්තු වලට (හොඳ ළමයිනෙ) :D ..... ඔක්කොමත් හරි ගෙවල් වලින් පර්මිශන් ගන්න එක තමා ටිකක් අමාරු :rofl: . ඒත් ඉතිං මට නම් ආයෙ කාලෙකට ඔය පැත්තෙ එන්න වෙන්නෑනෙ. නැත්නම් ට්‍රිප් එකක් organize කරන්නත් තිබ්බා ලබන මාසෙ දිහාටවත් :(
ෆොටෝස් ටික ආවම බලමුකො