මරණ සහතිකයක් නෙවේ පස්චාත් මරණ වාර්තාවේ තියෙන දෙයක් මන් හිතන්නෙ.මරණ සහතිකේ තියෙන්නෙ මරණය ට මූලික හේතුව සහ ඊට අනුබද්ධ හේතු .මරණ වාර්තාවේ තියෙන්නෙ මෘත දේහය විච්ඡේදනය කරල ලබා ගන්න නිරීක්ෂණ සහ ඒ ආශ්රිතව එන්න පුලුවන් නිගමනය .සහ අවසානයේ එළඹෙන්න පුලුවන් මරණය ට හේතුව .ඔයා දක්වල තියෙන්නෙ එහෙම...