කොන කැපීම හෙවත් සුන්නත් කිරීම Circumcision
කාලෙකින් හෙල්ත් ත්‍රෙඩ් එකක් ලීවෙ නැති නිසාත් ළඟදි මේ ගැන ත්‍රෙඩ් එකක් දැකපු නිසාත් ටිකක් ලියන්න හිතුනා.සුන්නත් කිරීම ඉස්සර ඉදන්ම ලෝකෙ තිබුණු දෙයක් .සාමාන්‍යයෙන් ළමයෙක් ඉපදිලා ටික කාලෙකින් මේක කරනව .ඉස්ලාම් ආගමේ චාරිත්‍රයක් විදියට අදටත් මේක කරගෙන...