1. cspmaxx

    campus ගිය මං

    AL කරලා campus select උනාම මම හැමෝගෙම වීරයෙක් උනා.... ඒ කාලෙ පිස්සු කෙලලා charter වෙච්චි උන් කිව්වෙ උබ නම් ගොඩ මචන් කියල කාලය ගෙවිල campus out වෙලා බලන කොට ඒ කාලෙ පිස්සු කෙලපු සමහර උන් දැන් හොද job වල සමහර උන් පිටරට,සමහර උන්ට වාහනත් තියෙනවා සමහර උන් කසාද බැදල ළමයිනුත් ඉන්නවා බලනකොට දැන් උන් ගොඩ...
  2. cspmaxx

    sinhala font

    machanla mata vista aalai,photo shop walai sapport karana sinhala font ekak dendako
  3. cspmaxx

    ඇයි මේ

    හිත පතුලෙම ඉදන් හැමතිස්සෙම එබිකම් කර කර ඇයි මට මෙච්චරම වද දෙන්නෙ.... හිතේ පුන්චිම සිදුරකින් ඇතුලට රිංගලා ඇරල එලියට ගන්න බැරි තරමටම හයිය දොරගුළු දා ගත්තෙ කොහොමද....... කවදාවත් පෙම් කරන්න බැරි බව දැන දැනම හිත ඇතුලෙ ඉදන් මොනවද මගෙන් ඉල්ලන්නෙ... කමක් නෑ.... යන්නම අකමැති නම් හිත ඇතුලෙ හැමදාම ඉන්න අනේ...
  4. cspmaxx

    BATICALLOA.........beautiful

    බලන්නකෝ මඩකලපුවෙ ලස්සන....
  5. cspmaxx

    beautiful baticaloa

    මේ ඔයාල මඩකලපු ගිහින් තියෙනවද??? මම නම් ලගදි ගියා..... බලන්නකෝ ලස්සන....http://img18.imageshack.us/i/dsc03364u.jpg/ http://img18.imageshack.us/i/img2495u.jpg/ http://img18.imageshack.us/i/img2506j.jpg/ http://img18.imageshack.us/i/img2543d.jpg/ http://img18.imageshack.us/i/img2572e.jpg/...
  6. cspmaxx

    පුන්චි පැන්චි

    ඉස්සර මගෙ ඔගොට්ටුවෙ හුරතල් වෙච්චි පුන්චි පැන්චි දැන් ලොකු ළමයෙක්......... උස ගිහිල්ල කොන්ඩෙ චුට්ටක් දිගට වවල දැන් පුන්චි කාලෙටත් වැඩිය ලස්සනයි... ඒත් මට නම් ඔයා ඉස්සර පුන්චි පැන්චිම උනාට අනෙත් අයට එහෙම නෑනෙ.. දෙපාරක් ඔයා දිහා බලන්න හිතෙන ඔය අහින්සක ලස්සන හින්ද මට ඔයා ගැන හරිම බයයි..... ස්කෝලෙ...
  7. cspmaxx

    කො‍ච්‍ච‍ර‍ සු‍න්‍ ද‍ර‍ද‍

    කො‍ච්‍ච‍ර‍ සු‍න්‍ ද‍ර‍ද‍ ජී‍වි‍ත‍ය‍ට‍ වැ‍ද‍ග‍ත්‍ ස‍ම‍හ‍ර‍ ද‍ව‍ස්‍ උ‍දා‍ වෙ‍න‍ක‍ම්‍ අ‍පි‍ කා‍ල‍ය‍ක්‍ ම‍ග‍ බ‍ල‍න්‍ ඉ‍න්‍න‍වා‍ එ‍හෙ‍ම‍ ඉ‍ඳ‍ල‍ ඒ‍ ද‍ව‍ස‍ උ‍දා‍ වෙ‍න්‍න‍ ලං‍ වෙ‍න‍කො‍ට‍ හි‍ත‍ට‍ දැ‍නෙ‍න‍ හැ‍ගී‍ම්‍ න‍ම්‍ කො‍ච්‍ච‍ර‍ද‍ ද‍ව‍ස‍ට‍ කී‍ පා‍ර‍ක්‍ බැ‍ළු‍ව‍ත්‍ ආ‍යෙ‍ත්‍ calender එ‍ක‍ දි‍හා‍ම‍...
  8. cspmaxx

    ඛ්‍ර‍ම‍ණ‍ය‍

    පෘ‍තු‍වි‍ය‍ ත‍ම‍න්‍ ත‍ම‍න්‍ ව‍ටේ‍ම‍ ඛ්‍ර‍ම‍ණ‍ය වෙ‍න‍ව‍ කි‍ය‍ල‍ අ‍හ‍ල‍ ති‍බු‍න‍ට‍ ම‍ම‍ ඒ‍ක‍ හ‍රි‍ය‍ට‍ම‍ දැ‍න‍ ග‍ත් තෙ‍ අ‍ද‍ ත‍ම‍යි‍ ඒ‍ක‍ මා‍ර‍ ක‍ර‍කැ‍වි‍ල්‍ල‍ක්‍ නෙ‍ ක‍ර‍කැ‍වෙ‍න්‍ නේ‍ ඇ‍ස්‍ පි‍යා‍ ග‍ත්‍ත‍හ‍ම‍ මා‍ව‍ ක‍ර‍කැ‍වෙ‍න‍වා‍ ඇ‍ස්‍ ඇ‍රි‍ය‍හ‍ම‍ හැ‍ම‍ දෙ‍ය‍ක්‍ම‍ ක‍ර‍කැ‍වෙ‍න‍වා‍ අ‍ඩෝ‍ මෙ‍න්‍න‍...
  9. cspmaxx

    mathakada

    මු‍ලි‍න්‍ම්‍ කා‍ට‍ හ‍රි‍ ආ‍ද‍ර‍ය‍ ප්‍ර‍කා‍ශ‍ ක‍ර‍පු‍,ස‍ර‍ල‍ව‍ කි‍වු‍වො‍ත්‍ කා‍ගෙ‍න්‍ හ‍රි‍ යා‍ළු‍ වෙ‍න්‍න‍ අ‍හ‍පු‍ ද‍ව‍ස‍යි‍ ඒ‍ක‍ට‍ එ‍යා‍ගෙ‍ re action එ‍ක‍යි‍ ම‍ත‍ක‍ද‍. සු‍න්‍ ද‍ර‍ අ‍තී‍ත‍ය‍ ම‍ත‍ක්‍ වෙ‍න්‍න‍ත්‍ එ‍ක්‍ක‍ කි‍ය‍මු‍ද‍
  10. cspmaxx

    match eka kanapaita gahaiydha

    pak 2nd ing eka hodata bat karanawa.match eka kanapita gahaiydha
  11. cspmaxx

    සු‍ව‍ඳ‍

    මු‍න‍ ගැ‍සු‍නි‍ ඔ‍බ‍ ම‍ගේ‍ දි‍වි‍ය‍ට‍ නො‍සි‍තු‍ ලෙ‍ස‍ නො‍පැ‍තූ‍ ප‍රි‍ද්‍ දෙ‍න්‍ බැ‍ඳු‍නි‍ මා‍ සි‍ත‍ ඔ‍බේ‍ රු‍ව‍ වෙ‍ත‍ ස‍ස‍ර‍ පු‍රු‍දු‍ව‍ ති‍බූ‍ අ‍යු‍රි‍න්‍ ර‍තු‍වූ‍ හැ‍ටි‍ ම‍තක‍යි‍ සු‍දු‍ මු‍හු‍න ඔ‍බ‍ට‍ මා‍ එ‍ය‍ කි‍යු‍ ප‍ම‍ණි‍න්‍ හැ‍ඳි‍න‍ ග‍ත්‍ තෙ‍මි‍ ජී‍වි‍ත‍ය‍ ම‍ම‍ ඔ‍බේ‍ හ‍ද‍ ම‍ට‍ පි‍දූ‍...
  12. cspmaxx

    ග‍ම‍න‍

    හි‍මි‍න්‍ හි‍මි‍න්‍ ඇ‍වි‍ද‍ගෙ‍න‍ ආ‍ව‍ට‍ දැ‍න්‍ න‍ම්‍ ගො‍ඩ‍ක්‍ දු‍ර‍ ඇ‍වි‍ත්‍ ව‍ගෙ‍යි‍ ඒ‍ ව‍ගේ‍ම‍ ත‍ව‍ දු‍ර‍ක්‍ ය‍න්‍න‍ත්‍ ති‍යෙ‍න‍වා‍ ආ‍ ම‍ග සු‍මු‍දු‍ ස‍ළු‍ අ‍තු‍ර‍පු‍ ම‍ට‍සි‍ලු‍ටු‍ එ‍ක‍ක්‍ නො‍වු‍න‍ට‍ ක‍ටු‍ ප‍ඳු‍රු‍ පි‍රි‍ච්‍ච‍ ක‍ටු‍ක‍ එ‍ක‍කු‍ත්‍ නෙ‍වෙ‍යි‍ ම‍ල්‍ පි‍පි‍ල‍ හැ‍ඩ‍ වෙ‍ච්‍චි‍...
  13. cspmaxx

    පවු‍කා‍ර‍ හි‍ත‍

    පවු‍කා‍ර‍ හි‍ත‍ ආ‍ද‍ර‍ය‍ ඉ‍ති‍රි‍ල ය‍න‍ ඔ‍ය‍ හු‍ර‍ත‍ල්‍ ව‍ච‍න‍ අ‍හ‍ගෙ‍න‍ ඉ‍න්‍න‍කො‍ට‍ ඔ‍යා‍ ම‍ගෙ‍ නෙ‍වෙ‍යි‍ කි‍ය‍ල‍ හි‍ත‍න්‍න‍ ම‍ට‍ කො‍හො‍ම‍ත්‍ම‍ බැ‍හැ‍ කො‍ච්‍ච‍ර‍ වැ‍ට‍ ක‍ඩො‍ලු‍ බැ‍ඳ‍ල‍ න‍ව‍ත්‍ත‍න්‍න‍ හැ‍දු‍ව‍ත්‍ ඒ‍ හැ‍ම‍ එ‍ක‍ක්‍ම‍ ක‍ඩා‍ගෙ‍න‍ ඔ‍යා‍ ත‍ව‍ත‍ව‍ත්‍ හි‍ත‍ ඇ‍තු‍ල‍ට‍ ආ‍ව‍ත්‍ ආ‍ප‍හු‍...
  14. cspmaxx

    සු‍දු‍ මැ‍ණි‍ක‍ සි‍ල්‍ අ‍ර‍න්‍

    සු‍දු‍ මැ‍ණි‍ක‍ සි‍ල්‍ අ‍ර‍න්‍ වෙ‍න‍ පෝ‍ය‍ ද‍ව‍ස්‍ ව‍ල‍ට‍ ගො‍ඩා‍ක්‍ ප‍ර‍ක්‍කු‍ වෙ‍න‍ ඔ‍යා‍ගෙ‍ good morning call එ‍ක‍ අ‍ද‍ වෙ‍න‍ද‍ට‍ත්‍ ව‍ඩා‍ ක‍ලි‍න්‍ම‍ හ‍ම්‍බ‍ වු‍න‍ත්‍ ඒ‍ වෙ‍න‍ද‍ ති‍යෙ‍න‍ ද‍ග‍කා‍ර‍ ක‍ට‍ හ‍ඬි‍න්‍ නෙ‍වෙ‍යි‍ හ‍රි‍ම‍ සා‍න්‍ත‍ ස‍න්‍සු‍න්‍ වි‍දි‍හ‍ට‍ ඔයා කලින්ම සංවර වෙලා වගෙයි...
  15. cspmaxx

    ම‍ගේ‍ අ‍ම්‍ම‍යි‍,තා‍ත්‍ත‍යි‍

    ම‍ගේ‍ අ‍ම්‍ම‍යි‍,තා‍ත්‍ත‍යි‍ මේ‍ ලෝ‍කේ‍ දු‍ක‍ ගැ‍න‍ ම‍ම‍ අ‍හ‍ල‍ ති‍බු‍න‍ට‍ ක‍ව‍දා‍ව‍ත්‍ ම‍ම‍ දු‍ක්‍ වි‍ඳ‍ල‍ නැ‍හැ‍. ඒ‍ ඔ‍බ‍ ම‍ට‍ ක‍ව‍දා‍ව‍ත්‍ දු‍ක‍ක්‍ ඇ‍ති‍වෙ‍න්‍න‍ නො‍දු‍න්‍න‍ හි‍න්‍ දා‍ ව‍ච‍න‍ය‍ට‍ වි‍ත‍ර‍ක්‍ නෙ‍වෙ‍යි‍ ඇ‍ත්‍ත‍ට‍ම‍ ම‍ම‍ ජී‍වි‍ත‍ය‍ වි‍ඳි‍න‍වා‍ ඒ‍ ඔ‍බ‍ ම‍ට‍ ජි‍වි‍ත‍ය‍...
  16. cspmaxx

    next test player

    who is the next test player in sri lanka anjelo mathews kaushal silva suranga lakmal suraj mohomad
  17. cspmaxx

    best beach

    මේ‍ ඉ‍ති‍න්‍ beach ම‍ත‍ක්‍ වෙ‍න‍ කා‍ලෙ‍නෙ‍,කි‍ය‍මු‍ද‍ බ‍ල‍න්‍න‍ ගි‍ය‍පු‍ එ‍ල‍ම‍beach එ‍ක‍
  18. cspmaxx

    ජී‍වි‍ත‍ය‍ ගැ‍න‍

    ජී‍වි‍ත‍ය‍ ගැ‍න‍ ජි‍වි‍ත‍ය‍ ගැ‍න‍ අ‍පි‍ කො‍ච්‍ච‍ර‍ ක‍තා‍ ක‍ර‍ල‍ ති‍යෙ‍න‍ව‍ද‍,කො‍ච්‍ච‍ර‍ ක‍තා‍ ක‍ර‍න්‍න‍ ති‍යෙ‍න‍ව‍ද‍,එ‍හෙ‍න‍ම්‍ ටි‍ක‍ක්‍ ක‍තා‍ ක‍ර‍මු‍,එ‍න්‍න‍ ක‍ට්‍ටි‍ය‍ම‍ set වෙ‍මු‍.ජී‍වි‍ත‍ය‍ ගැ‍න‍ අ‍පි‍ට‍ හි‍තෙ‍න‍ හැ‍ටි‍:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
  19. cspmaxx

    TEAM එ‍ක‍ කො‍හො‍ම‍ වෙ‍යි‍ද‍

    TEAM එ‍ක‍ කො‍හො‍ම‍ වෙ‍යි‍ද‍ හෙ‍ට‍ match එ‍ක‍ට‍ අ‍පේ‍ team එ‍ක‍ කො‍හො‍ම‍ change වෙ‍යි‍ද‍.ක‍ට්‍ටි‍ය‍ මො‍ක‍ද‍ කි‍ය‍න්නෙ‍
  20. cspmaxx

    kauda maha amathi

    kauda basnahira aluth maha amathi wenne.mokada hithanne

    No contents