පවු‍කා‍ර‍ හි‍ත‍

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පවු‍කා‍ර‍ හි‍ත‍

    ආ‍ද‍ර‍ය‍ ඉ‍ති‍රි‍ල ය‍න‍ ඔ‍ය‍ හු‍ර‍ත‍ල්‍ ව‍ච‍න‍
    අ‍හ‍ගෙ‍න‍ ඉ‍න්‍න‍කො‍ට‍
    ඔ‍යා‍ ම‍ගෙ‍ නෙ‍වෙ‍යි‍ කි‍ය‍ල‍ හි‍ත‍න්‍න‍
    ම‍ට‍ කො‍හො‍ම‍ත්‍ම‍ බැ‍හැ‍
    කො‍ච්‍ච‍ර‍ වැ‍ට‍ ක‍ඩො‍ලු‍ බැ‍ඳ‍ල‍
    න‍ව‍ත්‍ත‍න්‍න‍ හැ‍දු‍ව‍ත්‍
    ඒ‍ හැ‍ම‍ එ‍ක‍ක්‍ම‍ ක‍ඩා‍ගෙ‍න‍ ඔ‍යා‍
    ත‍ව‍ත‍ව‍ත්‍ හි‍ත‍ ඇ‍තු‍ල‍ට‍ ආ‍ව‍ත්‍
    ආ‍ප‍හු‍ හැ‍රි‍ල‍ එ‍න්‍න‍ බැ‍රි‍ ත‍ර‍ම්‍ දු‍ර‍
    ම‍ම්‍ ජී‍වි‍ත‍යෙ‍න්‍ ගි‍හි‍න්‍ ඉ‍ව‍ර‍යි‍
    ඒ‍ත්‍ ම‍ම‍ ඒ‍ක‍ ඔ‍යා‍ට‍
    කො‍හො‍ම‍ තේ‍රු‍ම්‍ ක‍ර‍න්‍න‍ද‍
    ඇ‍ස්‍ දෙ‍කි‍න්‍ දැ‍ක‍ල‍ නැ‍ති‍ උ‍න‍ත්‍
    ම‍ට‍ ප‍ණ‍ට‍ත්‍ වැ‍ඩි‍ය‍ ආ‍ද‍ර‍ය‍ ක‍ර‍න‍
    ඔ‍ය‍ චු‍ටි‍ හ‍ද‍ව‍ත‍ට‍ ඒ‍ක‍ ද‍රා‍ ග‍න්‍න‍
    බැ‍රි‍ බ‍ව‍ ම‍ම‍ ද‍න්‍න‍වා‍
    ම‍ම‍ එ‍න‍ක‍න්‍ ඇ‍ගී‍ලි‍ ගැ‍න‍ ගැ‍න ඉ‍න්‍න‍
    පු‍න්‍චි‍ සු‍ර‍න්‍ගනා‍වි‍ ල‍ගදි‍ මා‍ව‍
    ස‍ද‍හ‍ට‍ම‍ අ‍තර‍ ම‍‍ං වේ‍වි‍ කි‍ය‍ල‍
    ම‍ගෙ‍ හි‍ත‍ට‍ත්‍ හ‍රි‍ බ‍ය‍යි‍
    දැ‍න‍ දැ‍න‍ වැ‍ර‍දි‍ ක‍ර‍න‍ එ‍ක‍
    ලො‍කු‍ ප‍ව‍ක්‍ කි‍ය‍ල‍ හි‍ත‍ට‍ දැ‍නෙ‍න‍වා‍
    ඒ‍ත්‍ එ‍හෙ‍ම‍ නො‍ක‍ර‍ ඉ‍න්‍න‍ බැ‍රි‍ත‍ර‍ම‍ට‍ම‍
    ම‍ම‍ හ‍රි‍ අ‍ස‍ර‍ණ‍යි‍.
     
    • Like
    Reactions: chathura19900223

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    WOW......................
    sooooooooooooooooo cuteeeeeeeeeeeeee

    i love this bvrother

    soooooooooooo nice poem

    Ai mekata ps work karanne natte??
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Doly said:
    WOW......................
    sooooooooooooooooo cuteeeeeeeeeeeeee

    i love this bvrother

    soooooooooooo nice poem

    Ai mekata ps work karanne natte??
    ගො‍ඩා‍ක්‍ THANKSSSS
    pc work nathi eka gana අ‍නේ‍ sorryyyyyy,welawa godak aduine e hinda mehema dana eka lehesiy pahasui
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    Nirmanaya apuuruyii..:) :)
    Eth , kiyanna thiyena dewal nokiya inna epa... Ea punchi hithata passe ewa dara ganna amaru wewi....
    Oya dennama paw...
    :(

    Font eka poddak loku kaloth hodayiii wage...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    sagari said:
    Nirmanaya apuuruyii..:) :)
    Eth , kiyanna thiyena dewal nokiya inna epa... Ea punchi hithata passe ewa dara ganna amaru wewi....
    Oya dennama paw...
    :(

    Font eka poddak loku kaloth hodayiii wage...
    ඒ‍ හි‍ත‍ ල‍ග‍දි‍ ඊ‍ට‍ත්‍ ව‍ඩා‍ පු‍න්‍චි‍ වෙ‍න‍ මේ‍ හි‍ත‍ට‍ ඔ‍ය‍ ගැ‍ඹු‍රු‍ දේ‍ව‍ල්‍ තේ‍රු‍ම්‍ ග‍න්‍න‍ බැ‍හැ‍.