1. aneasarayana

    ප්‍රයිවට් බස් චණ්ඩි

    A touchable Key Card which can be topped up is more than enough
  2. aneasarayana

    උඹලගෙ කළු බලපල්ලාකෝ සිංහළු

    ලංකාවේ ඉන්නවා බන් ඉස්සර යුද්ද කාලේ ගෙනාපු කාපිරින්ගෙන් පැවතෙන මිනිස්සු. සමහර වෙලාවට පරම්පරා කිහිපයක් ගිහින් ඒ ජාන මතුවෙනවා.
  3. aneasarayana

    කොහොමද මේ අඩුකුලේ සක්කිලි ගෑනු කැනඩාවට ගියෙ

    අනිවා බන්. ඕකෙන් වෙන්නේ ඇත්තටම යන්න සුදුසුකම් තියෙන මිනිස්සුන්ට කෙල වෙන එක. අනික් එක කළු, දුඹුරු හම තියෙන මිනිස්සු නිකන්ම සුද්දන්ගෙන් කොන් වෙන එක.
  4. aneasarayana

    වරෙල්ලා තේරවිලි තෝරන්න

    මමත් මුලින් ඇහුවම එහෙමයි හිතුනේ. මගේ ගානේ එකක් කෝටු ඉලක්කේ
  5. aneasarayana

    කැස්බෑව ඇක්සිඩන්ට් එකක් නිසා ප්‍රකෝප වූ නීතිඥවරිය ඇතුළු පවුලේ හතරක් අත්අඩංගුවට

    ටිපර් කාරයා වැරදියි ඒත් ඒ මිනිහට ගහන්න අයිතියක් නැහැ. ලෝයර් නෙවෙයි මොකා ආවත් එවෙලේ අත්අඩංගුවට ගන්නවා ගහපු එකාව. ලෝයර්ට උණ සනීප වෙයි කූඩුවේ ලැග්ගම. ෂුවර් එකට 2000 පස්සේ බාන්ඩයක්.
  6. aneasarayana

    දැං පොඩ්ඩකට ඉස්සෙල්ල පූස මැරුණ බං 😭

    බල්ලෝ පූසෝ හදන එක නැවත්තුවේම මැරුණට පස්සේ ෆුල් අවුල් යන නිසා. දැන් ඔය අනාත බල්ලෙක් පූසෙක් ආවම කෑම ටිකක් දීලා යවනවා.ගෙදර ඇතුලට ගන්නේ නැහැ .කුරුල්ලන්ට කෑම දෙනවා.
  7. aneasarayana

    හෙට්ටිආරච්චි හිරේ දාලා ඔරලෝසු මංකොල්ලෙට

    ඔය ඔරලෝසු වල ඔරිජිනල්ද කියලා අඳුන ගන්න වෙනම සලකුණු කිහිපයක් ගහලා එවනවා. ලොවෙත් duplicate, original හොයන්න බැහැ පිටින්. ගොන් හරක් සල්ලි තණ්හාව නිසා අසරණ මිනිහෙක් මැරුවා.
  8. aneasarayana

    වලු කසන්නෝ ඇතුලට වරෙන්

    මේක හරියටම හරි. පිට කොමෝඩ් එකක් පාවිච්චි කරනවා නම් අනිවා එක්කෝ වතුර ටිකක් සබන් එක්ක අල්ලන්න ඕනේ නැත්තම් ටොයිලට් පේපර් ටිකක් එළන්න ඕනේ සීට් එකේ.
  9. aneasarayana

    දොස්තරලට බැරි උනදේ ChatGPT කරයි

    Still they want the reports to decide and analyze the situation. Only traditional Hela doctors (genuine doctors) can diagnose the health issues without the reports.
  10. aneasarayana

    💥 බිම්බෝම්බයක් පුපුරයි... තුවාලකරුවන් රෝහලට...

    උඹ හරි. මම 2013 මුලතිව්, විශ්වමඩු පැත්තේ ගියා ආමි එකේ ඉන්න යාළුවෝ කිහිපදෙනෙක් එක්ක. මහ පාරේ ඇරෙන්න වෙන කිසිම තැනක යන්න එපා බට්ටෝ වළ දාලා තියෙන්නේ කියලා උන් හැම තිස්සෙම මතක් කරා.
  11. aneasarayana

    දොස්තරලට බැරි උනදේ ChatGPT කරයි

    දැනට පරීක්ෂණ කරනවා ගෙදර ඉදන්ම ලේ, මුත්‍රා වාර්තා ගන්න පුළුවන් මැෂින් ගැන. ඇනලයිස් කරලා ඔක්කොම කියනවා. ඩොකා ගාවට යන්න ඕනේ නෑ.
  12. aneasarayana

    බුද්ධඝෝෂ බුද්ධාගම කෑවා

    ඔය ලියපු පොතට වඩා ලොකුම හානිය උනේ හෙළ අටුවා ගිණි තිබ්බ එක.
  13. aneasarayana

    amma nathi una bn

    නිවන් සුව ලැබේවා!
  14. aneasarayana

    Gupt (1997) : The Hidden Truth

    අද කාලේ ඔය වගේ සුපිරි ෆිල්ම් නැහැ බන්. සින්දු ටිකත් next ලෙවෙල්.
  15. aneasarayana

    පන්තිය පිරිසුදු කර නෑ කියා විදුහල්පතිගෙන් බෙල්ලට පහර කෑ පුංචි පුතාට මාස 3ක් බේත් බඳිනවා

    මේක නම් සුපිරි කතාව.අපේ ඉඩමට කෙළ වෙච්ච වෙලාවේ මට ගොඩ දෙනෙක් කිව්වේ ගිහින් පොලිසියේ එවුන් අඳුරගෙන උන්ට දොළ පිදේනි දෙන්න. හොරා ඉක්මනටම අල්ලගන්න පුළුවන් කියලා.නැත්තම් කාට හරි ගොට්ට අල්ලගෙන දේශපාලුවෙක් පස්සෙන් යන්න එතකොට ඇදුරුම්කම් හැදෙනවා කියලා. ඔය දෙකම කරේ නැති නිසා අදටත් පාඩුව විඳ දරාගෙන ඉන්නවා.
  16. aneasarayana

    මූට තව අක්මාව බද්ධ කරන්න සල්ලි එකතු කරපල්ලා 🥴🥴

    ඌව නාමලයගේ ගෑණි රැවට්ටුවා කියලා කියන්නේ. ඇත්ත බොරුව මොකක්ද දන්නේ නැහැ. සල්ලි මුළු ගාණ ලැබුනෙත් නැහැලු. අක්මාවෙන් වැඩිපුර ප්‍රමාණයකුත් අරගෙන කියලා තමයි කියන්නේ.
  17. aneasarayana

    කෙම්ගෙඩිය හා ඉටිගෙඩිය 😊

    නොදන්න දෙයක් දැන ගත්තා. ඉස්සර කිරිය මතක් උනා.

    No contents