ඉස්කෝලේ ඇරිලා ඉවර වෙලා වටේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝ එක්ක ක්‍රිකට් ගැහුවා. ඊට පස්සේ ලන්ච් ෂීට් වලින් පැරෂුට් හදල යවනවා අර පොඩි හමුදා කාරයෙක් එල්ලලා. කොළ පාට උණ බටෙන් තුවක්කු හදනවා. වෙසක් කාලෙට ඒ බටවලින් කූඩු හදනවා. සරුංගල් කාලෙට සරුංගල් පිස්සුව. ටීක් බෝල ගහනවා.
සාරි ගප්පි, ගෝල්ඩ් ෆිෂ්, ප්ලේටි වගේ...