ඒක නම් ඇත්තම තමයි. ජපානෙ තිබුණ එකෙත් කවුද හිතුවෙ පෙඩ්රෝසා දිනයි කියලා. :eek:
ඒ වගේම තව දෙයක්, ලොරෙන්සෝ අවුරුදු දෙකකට කන්ට්රෑක්ට් සයින් කරල තියන නිසා කොහොමත් අයින් වෙන්නත් බෑ නේද ?.
දුක කියන්නෙ. රෝසිලා, මාර්කස්ලා, ලොරෙන්සෝල මිලියන 10 ට 12 ට විකිණෙන කොට, පෙඩ්රෝසව මිලියන 4කට විකිණෙන එක.