1. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    දන්නෙ නැති නිසා අහන්නෙ මචෝ. එහෙම ඕනි කෙනෙක්ට ඕකෙ පදින්න පුළුවන්ද ? ඉන්ටර්නැෂනල් ගේම් වල පැදල තියෙන්න ඕනි නැද්ද ?
  2. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    Isle of man TT මම ආසම රේසින් ඉවෙන්ට් එක. ලබන ආත්මෙවත් ඔය ‍ට්‍රැක් එකේ රේස් එකක් යන්න ලැබේවා :sorry:. රෝසිත් 2009 දි ඕකෙ පැදල කිව්වලු මොටෝ ජීපී පදින අයට වැඩිය මේ ට්‍රැක් එකේ පදින අයට ගරු කරනවා කියලා.
  3. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    ඒක නම් ඇත්ත වෙන්න ඇති මචෝ. මට තේරෙනවා, අපිත් මේ වැඩකරන වෙලාවෙනෙ කිරියට වෙලා ත්‍රෙඩ් කියව කියව කමෙන්ට් දම දමා ඉන්නෙ. ඉතින් උඹට තියන වගකීම් එක්ක බැනුම් අහන්න වෙන්නෙත් පොඩියට නෙමෙයි වෙන්න ඇති :sorry:. කොහොම හරි මට නම් මේ වැඩ වගේ නෙමෙයි අප්පා.. කාර් එකක්, බයික් එකක් ගැන කියව කියව ඉන්න තියන කොට...
  4. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    එල ! ස්තුතියි ආයෙත්. උඹ මොනව හරි කියන්න ගිහාම මුල ඉඳ අගටම කියනවා මචෝ. ඕනි එකෙක්ට එක කමෙන්ට් එකෙන් තේරෙනවා වැඩේ.
  5. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    උඹ නම් යකෙක් බන්. ඒ කොහොමහරි මුල ඉඳලම මගේ Bike රේසින් ගැන තිබුණ අවුල ලිහා ගත්තා. ස්තුතියි මචෝ මහන්සිය නොබලා ටයිප් කලාට. මට මෙන්න මේකත් පොඩ්ඩක් කියපන්, එතකොට WSBK 2015 standings වල SBK හොඳම රයිඩර් CBR පදින එකා, ඒ වගේම SSP වල 4, 10 ත් CBR පදින එවුන්. ඒත් Championship Standings වල SBK, SSP මුලින්...
  6. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    එතකොට හොන්ඩා එකෙන් හදපු RC211/12/13 වගේ බයික් දැන් නැත්තෙ ඇයි ? ඒවා කාලයක් හොඳම බයික් වෙලා තිබුනා නේද ?. ඒවායේ මීට වඩා පර්ෆෝමන්ස් තියනවා නේද ? නැත්නම් මේවා තාම තියනවා (එහෙමත් නැත්නම් රිප්ලේස් වෙලා, එක්කො තාම හොන්ඩා දුවන්නේ 2014 හදපු RC213V මද) අපි දන්නේ නැද්ද. මම රේසින් ගැනනම් දන්නෙ නෑ...
  7. shiranyasassi

    VFR 800 1998 review

    මචන්ලා, ඕෆ් ටොපික් ගියත් කමක් නෑ. NSR ගැනත් තව පොඩ්ඩක් කියපල්ලකෝ.
  8. shiranyasassi

    VFR 800 1998 review

    අපිට මොන 250 බයික්ද. මමත් බැලුවෙ 200RS එකක් අරන් පදින්න. ඇලෝයි ටික කඩල ගියත් ABS තියනවානේ. VFR කැලේ.
  9. shiranyasassi

    VFR 800 1998 review

    එහෙ කෙල්ලො එක්කවත් අපිට බයික් පැදින්න බැරිවෙයි මචෝ. :sorry:
  10. shiranyasassi

    VFR 800 1998 review

    වටින කියන දේවල් ගොඩක් දැනගත්තා. මොකෝ මේ වැඩේ නැවතිලා. ස්පීඩ්ලා, මහේෂ්ලා, හරිඳුලා එන්ඩෝ...
  11. shiranyasassi

    නිසාන් ලීෆ්

    ඔහොම යං, ඔහොම යං. උඹලා කොහොම ඇරගත්තත් කමක් නෑ. වැදගත් කරුණු, තර්ක එක්ක ත්‍රෙඩ් එක දිගටම අල්ලගෙන පලයල්ලා. අපි වගේ නොදන්න එවුන්ට හේතුත් එක්කම වැදගත් දේවල් දැනකියා ගන්න.
  12. shiranyasassi

    ජබොක් නොවන ජොබක්

    බොහොම ස්තුතියි අයියෙ උඹේ මේ ත්‍රෙඩ් එකට. ගොඩක් වටින දේවල් ටිකක් කියලා තියන්නෙ. පටන්ගැන්මෙ වගේම කමෙන්ට් වලත්. තමන් ගොඩගියාම අනික් එවුනුත් ගොඩයන්න ඕනි කියලා හිතන්නෙ බොහොම ටිකදෙනයි. උඹත් ඒ එකෙක් වීම ගැන සතුටුයි.
  13. shiranyasassi

    වාහන හින්ද කාපු කටු ...2

    සිරාවටම අපි ඕක තේරුම් ගන්න අමාරු එවුන්. ඔය ගැන ත්‍රෙඩ් එකක් දානකන් බලන් ඉන්නව ලොක්කා.
  14. shiranyasassi

    Hyundai EON...

    මේ වචන ටිකට කාගේ හරි හිත රිදිලද කොහෙද :shocked:. පාන් කන්න තිබිච්චි රෙප් ටිකක් කාලා. අවුලක් නෑ මචන්, සොරි වෙන්න ඕනි හිත රිදුනනම්. Anyway thanks a lot. :D
  15. shiranyasassi

    Hyundai EON...

    වචන අපරාදෙ කියලා උඹ හිතන්න එපා අයියේ. වාහනයක් ගැන ත්‍රෙඩ් එකක් ගියොත් අනිවාර්යෙන් උඹේ අදහසත් දාපන්. අපිට වටිනවා ඒක ගොඩක්. :yes::yes::yes:
  16. shiranyasassi

    Amazing Israel Part 5 - Yom Kippur War !!!

    TFS + ඊශ්‍රායලය ගැන තවත් විස්තර දානකන් ආසාවෙන් බලන් ඉන්නවා.
  17. shiranyasassi

    අපි රේස් පදිමු-S1E2-

    හම්මෝ ! යාන්තම් ඇති. :lol:
  18. shiranyasassi

    නිසාන් ලීෆ්

    ත්‍රෙඩ් එකට එබිල බැලුවෙ අලුතෙන් මොනව හරි දැනගන්න තියනවද බලන්න. පටන්ගැම්මෙ ඇති රෙද්දක් නෑ ඊට පස්සෙනෙ වැඩේ තියන්නෙ. මේකේ මරාගෙන හරි කමක් නෑ ත්‍රෙඩ් එක ඉස්සරහට ඇදගෙන පලයල්ලා, අපිට ගොඩක් දේවල් දැනගන්න. පටන් ගත්තෙ ලීෆ් වලින් ඊට පස්සේ වටේම ගිහිල්ලා ලංකාවේ ග්‍රිඩ් එකේ අන්බැලන්ස් එකටත් සෙට් වෙලා. මාරයි...

    No contents