බොදු බලේ මහනුවර යයි....
රට ජාතිය මුහුණ දී ඇති විපතින් බුදු දහම, රට හා සිංහල ජාතිය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් බොදු බල සේනාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීය.
මාළිගාව අසළට ආ ගලගොඩ අත්තේ ඥානසාර ලේකම් හිමියනට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන් එන් බී අඹන්වල...