මචංලා ලොකු උදව්වක්, ඉඩම් ප්‍රශ්ණයක් ....
මම කෙටියෙන් කියන්නම් ,අපි ඉන්නේ මචන්ලා නොබෙදූ ඉඩමක ,අපේ අප්පච්චිලා සල්ලි දීලා ගත්තට එකේ නොබෙදූ කියල තමා ඔප්පුවේ තියෙන්නේ .ඉඩමේ අනිත් කොටස් දෙකේ ඉන්නේ ඉඩම විකුණපු අයයි ඒ අයගේ නෑදැ කට්ටියයි .අවුරුදු හතකට කලින් ඉඩම මැන්න .ඔක්කොගේම කොටස්වල හිතුවට වඩා කොටස්...