එළකිරි එකේ කස්ටියටම සුබ දවසක් කිව්වා..........මේකයි පොඩි අවුලක්.....පොඩි කිව්වට පොඩිම නෙමේ.
මම මේ පාර A/L කළා. මට උවමනාවක් තියෙන්නවා ජොබ් ජොබ් එකකට පැනගන්න. [ එක ඉතින් මගේ විතරක් එකක් නෙමේනේ ]
මට දැනගන්න ඕන මේ Field වලින් වැඩිම පඩියක් ගෙවන්නේ මොකේද කියල ?
Information Tec [ IT, Computer...