The Modern House by Channa Horombuwa Owned by Wijitha and Lalith Lokuge

Oct 20, 2012
70
13
0
කස්ටිය බලන්න මේක කොහොමද කියල......මේක ලංකවේ ඉන්න චන්න හොරොම්බුව කියන Architect කරපු එකක්.වර්ග අඩියකට රුපියල් 6000 වගේ යනවා......තට්ටු තුනක ගෙයක්.

Stunning-Residence-in-Sri-Lanka-by-Architect-Channa-Horombuwa-1.jpg


Contemporary-Design-Residence-0.jpg


contemporary-house-design-by-architect-channa-horombuwa-2.jpg


830be78f25d5a21684c514a7b1ec0899.JPG


හොඳ නම් කියන්න.........
 
  • Like
Reactions: king_pandukabaya

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලස්සන ගෙයක්. concept එකත් හොඳයි.
    හැබැයි දැන් කාලේ හැටියට ගෙවල් නම් හදන්න සල්ලියක් මිනිස්සු අතේ ගැවසෙන්නේ නෑ. ලොකු ලොකු රස්සා කරන අයටත් අමාරුනම් සාමාන්‍ය මිනිස්සුන්ට කොහොම ප්‍රශ්ණ ඇතිද. මේක ලංකාවට විතරක් අයිති දෙයක් නෙවෙයි ලෝකය පුරාම මධ්‍යම පන්තික මිනිස්සු මේ කාලවල තමන්ගේ එදිනෙදා වියදම් පියවාගන්න බලනවා මිසක් කවදාවත් අලුත් ආයෝජනය කරන්න හිතන්නේ නෑ
     
    Oct 20, 2012
    70
    13
    0
    චන්න හොරෝබුවගේ Style තම මෙව්වා...........මට නම් පට්ට. එත් ගොඩක් මිනිස්සු කැමති නැහැ මේ වගේ style වලට. ගොඩක් ලංකවේ ගෙවල් හදන්නේ උලු තියල නිසා ඒ විදියට තම කැමති...........But this is modernism.......

    Chamila Samarakkodi House

    dce52cd4d34670384515be96edb62191.JPG


    0aadf8fa7da83cc1b9caf839f0a18a3e.JPG


    http://behance.vo.llnwd.net/profiles21/519355/projects/1797896/3af748fc59cc80beb1d7a5978ddfe331.JPG