එළකිරි සෙට් එකෙන් තමා මේ ප්‍රශ්නේ අහන්න වෙන්නේ........මොකද මෙතන ඇතිනේ Creative MP3 Players සහ Apple ipod පාවිච්චි කරපු අය. ඒ අයගෙන් ලොකු හෙල්ප් එකක් බලාපොරොත්තුවෙන් අවේ. මේකයි ප්‍රශ්නේ....
මට දැනගන්න ඕන Sound සුපිරියටම තියෙන්නේ Apple ipod වලද එක්කෝ Creative X-Fi Player වලද කියල......ගන්න ඉස්සෙලා පොඩ්ඩක් දාන්න අයාගෙන අහන්න කියල බැලුවේ ?
Creative Player එක නම් මේක
http://asia.creative.com/products/product.asp?category=948&subcategory=958&product=20866
Apple එකේ නම් Classic එකක් හෝ Touch එකක් කියල බැලුවේ..........මට Video බලන්න එහෙම ඕන නැහැ. Sound හොඳට තියෙන එක මොකක්ද මේ දෙකෙන් ?

Classic eka wadak naha ban eke capacity eka witharai touch eka nam maru 
Apple eke aluth earphones nam sahena hodai.