දැන් බලන්න ලංකාවෙ පාවහන් නිශ්පාදනය කරන ආයතන කීයක් තියෙනවද? DSI, Bata, DI, Bettanse.... ඒවා නිපදවන්නෙ රට ඇතුලෙම අමුද්‍රව්‍ය යොදාගෙන. නමුත් අපි පාරෙ ඇවිදිනකොට pavement 1 තියාගෙන කොච්චර සෙරෙප්පු සපත්තු විකුනනවද 150/- කියල. අපේ රටේ නිශ්පාදනය අඩු හින්දද ඒ? නැහැනේ. ඒකෙන් මොකද වෙන්නේ? අපේ නිශ්පාදකයො...