බියගම- කොළඹ මාර්ගය රග්ගහවත්තදී යටවී

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    බියගම- කොළඹ මාර්ගය රග්ගහවත්තදී යටවී

    දින දෙකක් පුරාවට ඇදහැළුණු ධාරනිපාත වර්ෂාව හමුවේ කැළණි ගඟ පිටාර ගලා බියගම- කොළඹ මාර්ගය රග්ගහවත්ත ප්‍රදේශයේදී අද දින යටවී තිබුනේ මේ අයුරිනි.

    https://youtu.be/2lO6QGzawxM



    https://youtu.be/2lO6QGzawxM