දහතුන් දෙදෙනා බෙිරාගැනිමෙි මෙහෙයුම්
2018.07.08 දින හවස් යාමයේ ආරම්භ
කිරිමට නියමිතයි..
ඒසදහා පලමු දරුවා සුදානම් කරමින් පවති..
සැලැස්ම වනුයේ කිමිදුම් නිලධාරීන් දෙදෙනෙකුට මැදිකර දරුවන් ඉදිරියට රැගෙන යාමයි.. ඉදිරිපස සහ පසුපස නිලධාරීන් ඔක්සිජන් සිලින්ඩර රැගෙන යයි.. සම්පුර්න මුහුණ ආවරණය වු full face...