1. Mr_Error

    සුභ ආරංචියක් හින්ද මම අද පුදුම කරදරේක වැටුනේ

    ඇයි කෝල් එකකට ඔච්චර කලබල වෙන්නේ. මම නම් කවදාවත් පණ කඩාගෙන ඔ්වට අන්ස්වර් කරන්නේ නෑ. අනිත් එක ඔය උට්ට හැම වෙලාවෙම රින්ග් වෙන්නේ වැදගත් වැඩක් කරන වෙලාවටමයි. අඩුම ජිගියක් දාලා උපරිමෙ ඉන්න වෙලාවක.
  2. Mr_Error

    එළකිරියේ දේශපාලනය කරල ගොඩ ගිය එවුන්

    කවුද ඉන්නෙ ? ඉරොස්න්ට නම් එදා වේල හම්බවෙනවා. ඊට අමතරව ලොකු කුට්ටියක් කඩාගත්ත වෙන එවුන් ඉන්නවද? :unsure:
  3. Mr_Error

    ෂාෆිගේ කලබලකාරී හැසිරීම

    සාෆිගේ ඇටේ කරකනවා පුප වටේ
  4. Mr_Error

    ජන සම්මත ව්‍යවස්ථාව....!!!!!!

    කැරි හාමුව ගල විද්ද තැනින් යන්න පුලුවන්ද?
  5. Mr_Error

    මිකී ආතර් ගේ සේවයට තිත - November 17, 2021

    රාජපක්‍ෂ කෙනෙක් තමයි හරියන්නේ. ප්ලේයර්ස්ලාට ඇට බෝල් කවර් දාගත්තම දැනෙන එකක් නෑ.
  6. Mr_Error

    80% රට කෑවේ රාජ්‍ය සේවකයින්

    ලංකාවේ රාජ්‍ය සේවකයෝ කියන්නේ අසරණ සරණ නිවාසයක ඉන්න එවුන් වගේ. රටට සත පහක වැඩක් නෑ. නිකං ඉදල නිකං කන්න බලන් ඉන්න ජාතියක්. හැබැයි චන්දයක් එනකොට දේශපාලන බේසික පුත්තු උන්ව උඩ දාලා රටේ නැති පොරොන්දු දීලා උන්ව බාගන්නවා. බලයට ආපුවම ඒ පොරොන්දු ඉල්ලලා මේ පක්කු පාරට බහිනවා.
  7. Mr_Error

    කෝ රියල් පොරවල්

    ඌට හොදට ලියන්න පුලුවන්. හැබැයි මට පේන්න බැරි එකෙක්. ඔ්ක අන්තිමට මේකේ දේශපාලනය කලා. ඔයාගෙන් කී පාරක් යාලුවෙන්න ඇහුවද කෝ බෑ කිව්වනේ :( ------ Post added on 1637117366
  8. Mr_Error

    කෝ රියල් පොරවල්

    දැක්ක නේද පරණ එකෙක්ගේ ඉව වැටුණාම කී දෙනෙක් ලොග් වුණාද කියල අනිවාර්යයෙන්ම ------ Post added on 1637058514 මම දැනුවත්ව පිරිමි වගේ රගන කෙල්ලො තුනක් මේකෙ ඉන්නවා. මේ වෙන කොට උන් එකෙක්වත් පේන්න නෑ වගේ ------ Post added on 1637058580
  9. Mr_Error

    කෝ රියල් පොරවල්

    අනේ සත්තලනේ මේ තවත් රියල් එළිකරි පොරක් ස්කුවියත් රියල් අමු චරිතයක් තමයි
  10. Mr_Error

    Scotch and Bourbon tonight!

    උඹට ඔ්වා මැජික් වුණාට අපිට නම් ඔ්වා සාමාන්‍ය දේවල් පොන්ස්
  11. Mr_Error

    කෝ රියල් පොරවල්

    එක පාරක් බැනල තමයි සස්පෙන්ඩ් කලේ :(
  12. Mr_Error

    කෝ රියල් පොරවල්

    ඔ්කා අමු පිම්පි කේස් එකක්.
  13. Mr_Error

    කෝ රියල් පොරවල්

    ෆේක් නෙවෙයි. තිබුණ එක සස්පෙන්ඩ් කරාට පස්සෙ අහවල් එකෙන් එන්නද? :baffled:
  14. Mr_Error

    කෝ රියල් පොරවල්

    මෙන්න තවත් රියල් පොරක්. අප්පෝ ජංගි හොරා. දැන් බැදල දස අතේ ණය වෙවි ඉන්නවා ------ Post added on 1637051949
  15. Mr_Error

    කෝ රියල් පොරවල්

    @69guys එක් සස්පෙන්ඩ් කලා ෆේක් කියල. :no:
  16. Mr_Error

    කෝ රියල් පොරවල්

    ඌ කොල්ලෙක් වගේ රගපාන කෙල්ලක්. ගොඩක් එවුන් දන්නේ නෑ
  17. Mr_Error

    කෝ රියල් පොරවල්

    පරණ එවුන් එකෙක්වත් නැද්ද? දතා, රත්තරං, කටුස්සා, පාත්ෆයින්ඩර්, තොප්පි චමින්ද වගේ රියල් එවුන්
  18. Mr_Error

    මම අලුත්

    බොරු කියන්න ඕන නෑ බං. මගේ පරණ අකවුන්ට් එකේ පාස්වර්ඞ් එක අමතකයි.

    No contents