මීට අවුරුදු ගාණකට කලිං කොල්ලෙක් නුවර ඉස්කෝලෙකට ඇවිල්ල අපේ ගෙවල් ළග නැවතිලා හිටියා. අපි ඌට කිව්වේ පැටී කියලා. අන්තිම ජල්තර පොරක්. අන්තිමට පොලිසිත් ගිහිල්ල තමයි නතර වුණේ. මට මතකයි ඒ දවස්වල ගෙවල් පැත්තෙ එවුන් කියනව අපෝ උන් ආපු කාපු නාපු තැන ෆුල් අංජබජල් කියලා