එළකිරි එකේ සහෝදරයො මගෙ ජීවිතේ කෙළවුණ හැම පාරම ආපහු ගොඩ එන්ඩ උදව් කළා.මේ පාර මම මාන්සිකව බින්දුවටම වැටිල
ඉන්නෙ.මම වගේ බඩු ගහල සමාජ රෝගයක් හැදිල ඇති කියල හිතෙන් බයවුණ දුක් වුණ අය ඒ හැගීම් යටපත් කරගෙන ජීවිතේ ආපහු ගොඩ ගත්ත හැටි කරුණාකරල කියන්න.ඔයගොල්ලන්ට ගොඩක් පින් මට උදව් කරනවට.සිරාවට මානසිකව...