සුජීවගේ කනේපාර
විවේචනය නම් කවුරු කලත් විවේචනයම තමා... එය එක් පාර්ශවයකට පමණක් වලංගු වි අනෙක් පාර්ශවයට අවලංගු විය යුතුද?
සුජීවගේ ජනපති විවේචනය, ජනපතිට දිරවීමට අපහසු වුවත්, ජනපති ඉදිරියේ තබා ඩිලාන් කරන එජාප විවේචනය නම් ජනපතිට ඉතා හොදින් දිරවනු ඇත.
jFJcL3LtY8c