1. isuru9

    මැති ඇමති වැටුප 156000කින් වැඩිවන හැටි මෙන්න

    ආයෙත් අහනව... නැතුව නැතුව :lol:
  2. isuru9

    මැති ඇමති වැටුප 156000කින් වැඩිවන හැටි මෙන්න

    දැන්ම IELTS එහෙම කරල වෙන රටකට යන්න ලෑස්ති වෙන්න වෙයි වගේ :(:dull:
  3. isuru9

    මැති ඇමති වැටුප 156000කින් වැඩිවන හැටි මෙන්න

    20000 ක් මදි කියල තව ටික දවසකින් ඕක 30000 කර ගනී :angry::angry::no:
  4. isuru9

    මැති ඇමති වැටුප 156000කින් වැඩිවන හැටි මෙන්න

    :( සොරි වෙන්න ඕන. දැක්කෙ නෑ මචන් :dull::dull:
  5. isuru9

    මැති ඇමති වැටුප 156000කින් වැඩිවන හැටි මෙන්න

    මැති ඇමති වැටුප 156000කින් වැඩිවන හැටි මෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහභාගී වන සෑම සභාවාරයක් සඳහාම රුපියල් 20000ක :dull: දීමනාවක් ගෙවීමට ආණ්ඩු පක්ෂය යෝජනා කොට තිබෙනවා. :growl::no: මන්ත්‍රීවරයකු සහභාගී වන පාර්ලිමේන්තු සභාවාරයකට මෙතෙක් කලක් ගෙවනු ලැබූවේ රුපියල් 500ක :dull: දීමනාවක් පමණි...
  6. isuru9

    Nissan Patrol Y60

    :)
  7. isuru9

    සිංහලේ

    එප යකෝ ජාතිවාදේ ඇවිස්සෙනවා
  8. isuru9

    Nissan Patrol Y60

    මෙන්න තියනව ගනින් :rofl::rofl: Reference: http://www.4wdadventurers.com/showthread.php?743-The-all-new-Nissan-Patrol-Y62/page14
  9. isuru9

    Nissan Patrol Y60

    ඒ කියන්නෙ ඕක ඔරිජිනල් එකක්ද? මේ ගානට Flat roof එකක් දැක්කමයි(original :) ) මෙන්න මේක පදින්න බර වාහන ලයිසන් ඕනැද? මටනම් මේක පට්ට බාන්ඩෙ. යකා වගේ
  10. isuru9

    Nissan Patrol Y60

    මේක මෙච්චර අඩු ඇයි? :oo:
  11. isuru9

    ~|Ruwan Hettiarachchi Nonstop Mix|~

    Rep+
  12. isuru9

    IELTS Books 1 - 8 with Audios

    Rep+ Passe download karanna ona. Thanks bro :)

    No contents