People are awesome කොහොමද වැඩ කිඩ? Motivation

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මම කාලයක් කරා.. කැපවීම උනන්දුව තියෙන්න ඕනි.. නොහැක්කක් නොමැත..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ෆිල්ම් බලද්දීනම් පට්ට ආසාවක් එනවා ඉගෙනගන්න, කොහෙද ඉතින් හොඳ මාස්ටර් කෙනෙක් නැනේ ළඟ පාතකවත්... :(


    මාස්ටර්ලා මොකටද බන්?

    i am the champion of 1998 Jeet kune do and wushu tournament (black eagle chines kungfu association )
     
    Last edited: