1. A

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඔව්නෙ, ඇත්තටම රාවනා අජ්ජුරුවො අයත් වෙන්නෙ රාක්ෂ ගෝත්‍රයට (රකුන්පති කියලා හැඳිවෙන අවස්ථා හමුවෙනවා අපිට) ඒ වගේම රාවනා රජුගේ වංශ නාමය "යගු කෞරාණ මණ්ඨක" ලෙස මානෑවේ විමලරතන හාමුදුරුවො හඳුන්වා දී තිබෙනවා. රාවනා රජුට පරම්පරා දෙකකට විතර පස්සෙ යක්ෂ, රාක්ෂ ගෝත්‍ර දෙක එකක් වෙනවා (රාක්ෂයො යක්ෂයො අතරෙ මිශ්‍ර...
  2. A

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අම්මේ හරි වැඩ නේ? :P මටත් ඔය මව් බාසාව අකැපයි සහෝ ...... කමක් නෑ අපිට වෙන වැඩ නෑලු නෙ වෙලාවක කියවලා පරිවර්තනය කොරන්න බලඥ්ඥං
  3. A

    EK Wesak Wallpaper Competition 2010

    :yes: සිකුරාදා රෑ 12න් පස්සෙ නිර්මාණ බාරගන්න එක නවත්තනවා ඊට පස්සෙ තෝරනවා
  4. A

    :( R.I.P bro

    :( R.I.P bro
  5. A

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඒකත් එහෙමද? .... එහෙනම් ශේප් එකේ අපි ඒක අතැරලා දාමු. ඕඕඕඕ .... මටත් ආරංචියි ජේතවනාරාමෙ කැණීම් ගැන. කැණීම් කල සෙට් එකේ සහ පුරාවිද්‍යා එහේ හොරු නොසිටිත්වා කියල තමා මම නම් පැතුවෙ :rofl:
  6. A

    EK Wesak Wallpaper Competition 2010

    හොඳින් ඉන්නව මල්ලියො ...... ඔයාට කොහොමද? මේ පාරත් වැඩේට එකතුවෙන්න ..... තව සතියක්ම තියෙනවනෙ, වෙලාව අරන් අනික් සෙක්ශන් දෙකටත් නිර්මාණ ඉදිරිපත් කරන්න
  7. A

    EK Wesak Wallpaper Competition 2010

    තව සතියයි තියෙන්නෙ, තරඟයට ඉදිරිපත් නොවුණ අයට තවමත් තමන්ගෙ නිර්මාණ ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා
  8. A

    සීගිරිය

    a1Jh612Vypo
  9. A

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ස්තුතියි සන්තුශ් ..... මේ ලිපිය දැක්කෙ නැති අයටත් ආයෙ බලාගන්න පුළුවන්නෙ
  10. A

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අපි දන්න ඔක්කොම ටික කියල ඉවරද කොහෙද? :nerd: කෝ හැබෑට යසස් අයිය?
  11. A

    Dawunu Sithata Budu Dahamin Bindak

    471 සඳකිඳුරු ජාතකය සුගතයන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක්. යශෝධරා දේවීන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක. බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් යශෝධරා දේවීන් වහන්සේගේ මාළිගාවට වැඩි ගමනේ සුද්ධෝදන රජතුමා බිම්බා (යශෝධරා) දේවියගේ ගුණ කියන්නේ ස්වාමීනී මාගේ මේ යෙහෙළිය ඔබ කෙරෙහි ආදරයෙන්...
  12. A

    සීගිරිය

    නඟාත් වැඩි යමක් දන්නෑ :nerd: අවට ජලාශ වල (මං හිතන්නෙ මේ කියන්නෙ පිට දිය අගල සහ සීගිරි වැව ගැන වෙන්න ඕනෙ) ජල මට්ටම ඉහල ගියහම (වහින කාලෙට) වතුර මල් ක්‍රියාත්මක වෙනවලු. තව කතාවක් තියෙනවා ..... මෑතකදි, (ඒ කියන්නෙ වැඩිම උනොත් අවුරුදු 10 ඇති) කල කැණිම් වලින් පස්සෙලු ඔය වතුර මල් ආයෙම ක්‍රියාත්මක...
  13. A

    සීගිරිය

    මමත් අහලා තියෙන විදිහට වායු බලයෙන් මෙන්ම රසදිය බලයෙන් භාවිතා කල විමාන ඉස්සර තිබිලා තියෙනවා. නමුත් මෙතනදි මට හිතෙනවා ලීවර ක්‍රම භාවිතා වෙන්න ඇති කියලත්. ඒ වගේම අපි සෝපානය තිබුණයි කියලා දැනට සැක කරන තැන තියෙන්නෙ පොකුණක්. ඒ ගැන මොකද හිතෙන්නෙ යාළුවට? අපි හිතාගෙන ඉන්න විදිහ සත්‍යයෙන් සම්පූර්ණයෙන්ම...
  14. A

    Animal Pictures of the week!

    හරිම ලස්සනයි
  15. A

    සීගිරිය

    ඕඕඕඕ ..... මේක තමා ලකුණු කල පොකුණ. කලින් දාලා තිබ්බෙ වෙන එකක් නේද? බොහොම ස්තුතියි යාළුවාගෙ කැපවීමට ........ නිවාඩු තියෙන විදිහට තව පින්තූර දාන්න.
  16. A

    සීගිරිය

    අම්මෝ ..... ගල් බෝර දාන්න යන්නෑ, අපි එහෙම කරන්නෑනෙ පුරාවස්තු වලට (හොඳ ළමයිනෙ) :D ..... ඔක්කොමත් හරි ගෙවල් වලින් පර්මිශන් ගන්න එක තමා ටිකක් අමාරු :rofl: . ඒත් ඉතිං මට නම් ආයෙ කාලෙකට ඔය පැත්තෙ එන්න වෙන්නෑනෙ. නැත්නම් ට්‍රිප් එකක් organize කරන්නත් තිබ්බා ලබන මාසෙ දිහාටවත් :( ෆොටෝස් ටික ආවම බලමුකො
  17. A

    ~ Sigiriya Help ~

    යාළුවා ...... කරන්න පුළුවන් ලොකු උදව්වක් ඕක නම් සීගිරියෙ දැන් තත්වෙ නම් හරියටම කියන්න දන්නෑ ..... Have Fun :)
  18. A

    සීගිරිය

    ස්තුතියි සුරන්ග සහෝ :)
  19. A

    සීගිරිය

    ඒ වගේ ...... මේ පින්තූර ටික දිහාම බලන් ඉඳලා දැන්නම් මටත් ශුවර් නෑ නෑ වගේ. :nerd: ඔව්නේ ...... ගල මුදුනෙ වෙන ඔය වගේ පොකුණක් පේන්න නෑ :baffled: මේකනම් අපි උඩ ලකුණු කරලා තිබ්බ පොකුණ වෙන්න බෑ නේද? ...... මොකද පෙනුමෙන් මේක ඊට වඩා පොඩි පාටයි. කලින් කියපු එකේ පුංචි සොරොව්වක් හිටන් තියෙනවා, ...

    No contents